දීප ව්‍යාප්තව පැවැත්වෙන පෞද්ගලික බස් වර්ජනය හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. ජනතාව එසේ පීඩාවට පත්වද්දී බස්රථ සේවකයින් බස් නැවතුම්පොලේම ක්‍රිකට් ගසමින් සිටින ආකාරය හැටන් නගරයේදී මෙසේ දක්නට ලැබුණා.
http://nethgossip.lk/articles/15934
http://nethgossip.lk/articles/15934



