Oyalata mama amuthuma Film ekak denawa

gani01

Member
Jan 28, 2009
689
11
0
මේ කියන්න යන ෆිල්ම් එක නම් ටිකක් අමුතු ෆිල්ම් එකක්. අභිරහස් සිද්ධි වලින් පිරුණු එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ජනප්‍රිය නිළියක් වන Jessica Alba මේ චිත්‍රපටියට දායක වෙලා තියනවා. මේ ෆිල්ම් එක Crime,Thriller කියන ආකරයට වර්ග කරන්න පුළුවන්. කතාව කියනවනම්, "Clay" කියන තරුණයා සුප්‍රසිද්ධ ව්‍යපාරයෙකුගේ එකම පුතයි. ඔහු එම ව්‍යපාරයේ වැඩකරන සේවිකාවක් සමග ආදර සම්බන්දයක් ඇතිකරගන්නවා. මේ සම්බන්දයයට ඔහුගේ අම්මා අකමැති වෙනවා. ඔහු හදවත් රෝගයෙන් පෙලෙන බැවින් ඔහු තම විවාහය ඉක්මන් කරනවා. සැත්කමට පෙර දින ඔහු "Sam" නැමැති තරුණියත් සමග විවාහ වෙනවා. ඔහුගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා මේ සැත්කම නිසා. අපි සමිපව ඉන්න අයවත් අපිට සමහර වෙලාවට......! ?

Film eka Balanna Download Karanna.

 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
හෙහෙහෙ කෝ ඉතින් ෆිල්ම් එකේ ලින්ක්ස් නෙවේ බ්ලොග් ලින්ක් එකක්නෙ තියෙන්නෙ...:P
ඩිරෙක්ට් ලින්ක්ස් දාන්න බැයිද මචෝ? :rofl:
 

tharuksha123

Member
Nov 1, 2007
28,211
42
0
.::ĸäиđу::.
හෙහෙහෙ කෝ ඉතින් ෆිල්ම් එකේ ලින්ක්ස් නෙවේ බ්ලොග් ලින්ක් එකක්නෙ තියෙන්නෙ...:P
ඩිරෙක්ට් ලින්ක්ස් දාන්න බැයිද මචෝ? :rofl:
eka thama ban :D

torrent eke DL eka dunanam iwarane :D
 

gani01

Member
Jan 28, 2009
689
11
0
මේකට අළුත් එකක් කිව්වොත් අළුත් ඒවට කියන්නේ මොකක්ද...

Tekak parana unath Hoda film ekek nesai machan demme. Latest film walata amatharawa hoda film thibunoth mama awa Post karanawa. thanks 4 comment..