ඕකට කියන්නේ ඉරිසියාව කියලා මචං. මොකද ඔටාරා දියුනු වුනේ තමන්ගෙම උත්සහයෙන්. එයා ලංකාවේ brand name එකක් තියලා ඉවරයි. එහෙම කරලා එයා ඇති තරම් සල්ලි හම්බකරනවා. ඒ සල්ලි වලින් නිකන් පොදි ගහගෙන ඉන්නේ නැතුව සමාජ සේවයත් කරනවා. ඒවා බලාගෙන ඉන්න බැරි තැන තමයි උබට ඔය වගේ අදහස් පහල වෙන්නේ. :( ගනන් ගන්න එපා ඕක...