1. DaRk RiDeR

    Dell or Acer or Asus?

    uni eka mokakda kiyapan. ganna puluwan bank eka mkkd kiyala kynm
  2. DaRk RiDeR

    Dell or Acer or Asus?

    oka nemei modal num eka. F556UV :D
  3. DaRk RiDeR

    Dell or Acer or Asus?

    kohomath dennatama ekama bank eke acc tiyenna oni
  4. DaRk RiDeR

    📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

    ekane free denne. nattan ubala mewa gewalama balai :lol:
  5. DaRk RiDeR

    📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

    890 eka bn. podima eka :cool:
  6. DaRk RiDeR

    📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

    food network nam nikan dei :lol:
  7. DaRk RiDeR

    Dell or Acer or Asus?

    loan eka wena ekekta sign karanna puluwan. api nam kale ehemai. uge student ID eke copy ekak ekka diyan :)
  8. DaRk RiDeR

    Dell or Acer or Asus?

    math Acer ekata PI eka gatte :)
  9. DaRk RiDeR

    Bank එකක වැඩ කරන කෙනෙක්ගෙන් උදාව්!!!!

    Bank එකක වැඩ කරන කෙනෙක්ගෙන් උදාව්!!!! මට Stand order එකක් ලියන ඇටි කියලා දෙන්නකෝ. ලොකු උදව්වක් මචං :sorry:
  10. DaRk RiDeR

    රටවල්_දෙකක්‌_අපිට_ඕන..

    ඔන්න ඔන්න සහජීවනේ නැති කරන්න හදනවා මේ වගේ threads දාලා :lol::lol:
  11. DaRk RiDeR

    Facebook will gonna kill Google

    පව් යකෝ ඌ වචනෙන් හරි ගූගල් බිම දාන්න හදන උත්සහය අගය කරපන්
  12. DaRk RiDeR

    Facebook will gonna kill Google

    ඌ කතා කරන්නේ 2005 දත්ත පදනම් කරගෙනද කොහේ :lol:
  13. DaRk RiDeR

    Facebook will gonna kill Google

    ඕක මොකක්ද. ලංකාවේ net cafe එකකට ගිහින් බලපන්කෝ. ඔය ෆේස්බුක් එකේ පොඩි පොඩි මැරයෝ මුලින්ම කරන්නේ browser එක on කරලා එතන එන google එකේ google.lk කියලා ගහලා ඒකෙන් එන result වලින් google select කරල තමයි search කරන්න පටන් ගන්නේ :lol:
  14. DaRk RiDeR

    Facebook will gonna kill Google

    මූ Yahoo එකේ ඩයල් එකක් :lol:
  15. DaRk RiDeR

    ජුන්ඩා ගැන ප්‍රස්නයක් 18+

    පොල් තෙල් දාලා අතේ ගහනවා නම් වතුරෙන් හේදුවට වැඩක් නෑ පුතා. දුක නැතුව KY lube එකක් ගනින් :oo:
  16. DaRk RiDeR

    Facebook will gonna kill Google

    New Innovation වලින් තමයි දැන් ගොඩ යන්න ඕනි. හරියට ගූගල් කලා වගේ. fb එකටත් දැන් තියෙන්නේ මොකක් හරි OS එකක්වත් ගොඩ දාන්න :P
  17. DaRk RiDeR

    Facebook will gonna kill Google

    5 වසරේ දේශ්පාලුවෝ ටිකයි, O/L කැරියෝ ටිකයි ආවත් හරි ලංකාවේ ෆේස්බුක් එකට කෙලම උනා. මාත් දැන් ෆේස්බුක් යන්නේ නෑ. වෙලාවක් සෙට් උනොත් eඑලකිරියට එනවා විතරයි. මොකද මේකේ මොලේ අමාරුව හැදිච්ච උන් අඩුයි :dull:
  18. DaRk RiDeR

    Facebook will gonna kill Google

    ලංකාව, ඉන්දියාව වගේ අවමානසිකත්වය තියන රටවල් වල තමයි බං හැම රෙද්දරම ෆේස්බුක් යන්නේ. රෙන්න බර උනත් ෆේස්බුක්. පිට රටවල් වල ඔහොම ෆේස්බුක් යන style එකක් නෑ. ගොඩක් වෙලාවට යාලුවෙක් කන්ටැක්ට් කර ගන්න වගේ වැඩකට තමයි ගියොත් යන්නේ. ලංකාවේ ඉන්න හින්දා උබට ඔහොම හිතෙන එකේ wවැරැද්දකුත් නෑ :rolleyes:

    No contents