1. Kumara456

    මේ නිවුස් එක බලල මට දුකක් දැනුන.

    මේ නිවුස් එක බලල මට දුකක් දැනුන. මේ නිවුස් එක බලල මට දුකක් දැනුන. http://www.dailymirror.lk/caption-story/14447-seven-billionth-child-born-in-sl.html Seven billionth child born in SL Newborn baby girl Wattalage Muthumani, who was born at the Castel...
  2. Kumara456

    අපි නොදන්න දේවල් ගොඩක්... අනිවා බලන්න

    අපි නොදන්න දේවල් ගොඩක්... අනිවා බලන්න මෙන්න අපි නොදන්න දේවල් ගොඩක් මට දැන් මේල් එකකින් ආවා..උඹලටත් වැඩක් වෙයි කියල හිතෙන නිසා දාන්නන්..රීපෝස්ට් වෙන්නත් බැරි නැහැ.. නොදැක්ක කස්ටියත් ඇති.. යමක් දැනගත්තනම් දැනුම් දෙන්න:yes::yes...
  3. Kumara456

    ආවා ආවා එලකිරි සමග මොසිල්ලා ආවා

    ආවා ආවා එලකිරි සමග මොසිල්ලා ආවා ආවා ආවා එලකිරි සමග මොසිල්ලා ආවා එලකිරි එකේ චාටර්ම ඩයල් දෙතුන් දෙනාගෙ එකෙක් වෙන මොසිල්ල දවස් ගානකට පස්සෙ එලකිරි ඇවිත්.. අහන්න ලැබෙන විදිහට මේකා ඉස්පිරිතාලෙ ඉන්නකොටත් එලකිරි එලකිරි කිය කිය හීනෙන් කියෙව්වලු.. නර්ස් අක්ක කෙනෙක් එහෙම කිව්වෙ මට..;);) ඉතින් කොහොම වුනත්...
  4. Kumara456

    මාව හැප්පුනා අද..

    මාව හැප්පුනා අද.. මචන් අද මම වැඩට එද්දි බයික් එකේ මාව කාර් එකක හැප්පුනා.. මේකයි සීන් එක.. දෙල්කද හන්දියේ සිග්නල් ලයිට් එක ගාව මුලින්ම බයික් එකක් ගියා..ඊට පස්සෙ කාර් එක..ඊට පස්සෙ මම.. බයික් එකේ ඩයල් එක කොලපාට ලයිට් තිබිද්දිම පිස්සා වගේ හිටගෙන බ්රේක් ගැහුවා... කාර් එකට කරගන්න දෙයකුත් නැහැ.. පොරත්...
  5. Kumara456

    මෙන්න මායාවක්...

    මෙන්න මායාවක්... මෙන්න මායාවක්...:shocked::shocked: මේක රීපෝස්ට් ද දන්නෙ නැහැ. හැබැයි මාත් මේක කලින් දැකල තියෙනවා.. අදත් දැක්ක..පිස්සු කොර වගේ නිසා නොදැක්ක අයට බලන්න දාන්න හිතුන.. වැඩි වේගෙන් කැරකෙන්නෙ A ද Bද? නැත්නම් අපේ හිතද? එල නම් ++++++
  6. Kumara456

    කුමාර456 වෙනස් වෙලා

    කුමාර456 වෙනස් වෙලා සෑහෙන කාලෙක ඉදන් මම උඹලත් එක්ක එලකිරි එකේ හිටිය.. අද වෙනකල් උඹලට මගේ අවතාර් එක දැක්ක ගමන් මීටර් ඇති මේ කුමාර456 කියල.. ඒත් අද ඉදල මම මගේ මුල ඉදලම තිබ්බ අවතාර් එක මාරු කරනවා.. :shocked::shocked: අවතාර් එක මාරු කරන එක සමහරුන්ට කිසි ගේමක් නැති සීන් එකක්.. දවසින් දවස එක එක...
  7. Kumara456

    dialog එකට පිස්සුද? නැත්නම් මට පිස්සු හැදිලද?

    dialog එකට පිස්සුද? නැත්නම් මට පිස්සු හැදිලද? dialog එකට පිස්සුද? නැත්නම් මට පිස්සු හැදිලද? නැත්නම් ඒකෙ උන් අපිව පිස්සු හදවනවද? මේකයි මචන් සීන් එක..මගේ බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එක දැන් මාස එකහමාරකට කලින් ඩිස්කනෙට් වුනා..මම ගෙව්වෙ නැහැ..දැන් සදහටම ඩිස්කනෙක්ට් ලු.. ඒක අවුලක් නැහැ..හැබැයි මෙන්න මෙහෙම...
  8. Kumara456

    කෝ IT වැඩ කාරයෝ?? උදව් කරපල්ලා..

    කෝ IT වැඩ කාරයෝ?? උදව් කරපල්ලා.. මචන් මම ඊයෙ LED මොනිටර් එකක් ගත්ත..සැම්සුන් අගල් 18.5 LED එකක්. ගෙනල්ලා ගහල බැලුවම මෙන්න මේ විදිහට ඩිස්ප්‍රේ එන්නෙ.. එක පැත්තකට වැඩිපුර ගිහින්..මොනිටර් එකේ බටන්ස් මුකුත් නැහැ හදන්න..කොම්පියුටර් එකේ සෙටින් මුකුත් එන්නෙත් නැහැ..මට ඩ්‍රයිවර් සීඩී එකක්...
  9. Kumara456

    අපේ එලකිරි යාලුවෙක් හොස්පිට්ල් එකේ මේ වෙ&#3517

    අපේ එලකිරි යාලුවෙක් හොස්පිට්ල් එකේ මේ වෙ&#3517 අපේ එලකිරි යාලුවෙක් හොස්පිට්ල් එකේ මේ වෙලාවෙ...හැමෝම දන්න හැමෝම එක්ක ෆිට් එකේ හිටිය අපේ මොසිය . මේ වෙද්දි වැලිමඩ හොස්පිටල් එකක ප්‍රතිකාර ලබනවා... ත්‍රෙඩ් දැම්ම කියල කිසිම ප්‍රතිලාභයක් නැහැ..හැබැයි අපේ ආශිර්වාදය ගොඩක් වටියි පොරට ආයිත් යථා...
  10. Kumara456

    ඕන අකුරක් ගනිල්ලා

    ඕන අකුරක් ගනිල්ලා මට හදිස්සියකට අකුරක් හොයද්දි නෙට් එකේ මේ සයිට් එක සෙට් වුනා ..මෙන්න සයිට් එක ගනිල්ලා.. http://cooltext.com/Fonts-Dingbats
  11. Kumara456

    තවත් ජෝක් එකක් වගේ එකක්

    තවත් ජෝක් එකක් වගේ එකක් මෙන්න තවත් ජෝක් එකක් වගේ එකක් repost නැතුව ඇති කියල හිතනවා
  12. Kumara456

    පොඩි ඒවා ලොකු කරන හැටි

    පොඩි ඒවා ලොකු කරන හැටි පොඩි ඒවා ලොකු කරන හැටි කිව්වම කස්ටියම ටිකක් හොල්මන් වෙන්න ඇති..:P:P සමහරු ලොකු කරලත් ඇති..:P:P ඒත් මම කියන්න යන්නෙ ඡායාරූප ලොකු කරන හැටි...photo enlargements ඉස්සරනම් ඉතින් අපිට මේවා හෙන මැජික් වගේ.. පස්සෙ ටික ටික දැනගත්තම පොඩි ගේමක් තමයි මේක.. මට එකපාරක් කෙනෙක් ෆොටෝ...
  13. Kumara456

    කාලෙකින් ඇහුණ පට්ට ලස්සන ආදර්ශමත් සින්දු

    කාලෙකින් ඇහුණ පට්ට ලස්සන ආදර්ශමත් සින්දු මේක මට කාලෙකින් ඇහුණ පට්ට ලස්සන ආදර්ශමත් සින්දුවක්... මේක කලින් එලකිරි එකේ අනන්තවත් දාලා ඇති.. ඒත් වටින නිසා ආයිත් දැම්මා.. සින්දුවෙ තනුවත් ලස්සනයි..ගායනයත් ලස්සනයි..විෂුවල් එකත් ලස්සනයි.. ඊට වඩා වැදගත් හොද ආදර්ශයක්... අහලම බලන්න..ගන්න දෙයක් තියෙනවානම්...
  14. Kumara456

    ඡායාරූප මුද්‍රණය Photo prints

    ඡායාරූප මුද්‍රණය Photo prints මේ දවස් ටිකේම මම උඹලට යමක් ගැන විස්තර ටිකක් දුන්න වගේම ඔන්න අදත් ආවා ගොඩක් කස්ටිය නොදන්න දෙයක් කියල දෙන්න. දන්න කස්ටිය බොහෝ ඇති..නොදන්න කස්ටියත් බොහෝ ඇති. දන්නවා වගේ ඉන්න නොදන්න කස්ටියත් ඇති..ඔය හැමෝටම මෙන්න අද ඡායාරූප මුද්‍රණය ගැන විස්තරයක්. අද කාලෙ ගොඩක් අය ළග...
  15. Kumara456

    පත්තරේ සයිස් එක..

    පත්තරේ සයිස් එක.. පත්තරේ සයිස් එක.. පත්තර කලාව කියන්නෙත් අමුතුම කලාවක්.. අපි පත්තර අනන්තවත් කියවල ඇති. හැබැයි අපි පත්තරේ ගැන නොදන්න දේවල් ගොඩක් තියෙනවා.. මම මේ කියල දෙන්න හදන්නෙ පත්තර වල ඇඩ් දාද්දි, ආර්ටිකල් දාද්දි, වාර්තාවක් දාද්දි කොහොමද ඒක හදන්නෙ කියල.. අපි මුලින්ම බලමු පත්තර වල සයිස් මොනවද...
  16. Kumara456

    මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක්....

    මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක්.... මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක් කියල දෙන්න තමයි මම හදන්නෙ..සමහරු හොදටම දන්නවත් ඇති..සමහරු බාගෙට දන්නවත් ඇති.. සමහරු දන්නෙම නැතුවත් ඇති..එහෙනන් මෙන්න දැනගන්න.. කැලැන්ඩර් සාමාන්‍යයෙන් වර්ෂයකට වරක් නිකුත් කරනවා.. විවිධ ප්‍රමාණ වලින්, විවිධ හැඩ...
  17. Kumara456

    කුමාර456ගේ 4 5 වෙලා.... (හතර පහ වෙලා)

    කුමාර456ගේ 4 5 වෙලා.... (හතර පහ වෙලා) කුමාර456ගේ (එනම් මගේ) රෙප් පවර් එක අද එළඹුන සුබ මොහොතෙන් 4 5 වෙලා.... ඉතින් මට මගේ එලකිරි වැඩ වලට රෙප් ඇඩ් කරපු:P කපපු :eek:හැමෝටම ගොඩක් ස්තූතියි.. වරෙල්ලා මාත් එක්ක කේක් කෑල්ලක් කන්න.. 5 6 (පය හය වෙන්නත්) ඉක්මනටම බලාපොරොත්තු වෙනවා උඹලගේ සහයෝගයෙන්...
  18. Kumara456

    Joke ekak wage ekak

    මට ටික දවසකින් මුකුත් දාන්න බැරි වුන නිසා ජෝක් එකක් වගේ එකක් දාන්න හිතුනා.. හිනා යන්නෙ නැත්තම් කිචිකවා ගන්න.
  19. Kumara456

    උදව්වක් ඕනි.. need a help

    මචං මම යද්දි සුදු ඉර කපල මගේ ලයිසන් එක පොලීසියෙන් ගත්ත අගෝස්තු 31 දින.. දින 14 ක් ඇතුලත ගෙවන්න කියල දඩ කොලේ දුන්න. මට ඒක ගෙවන්න අමතක වුනා. ඊයෙ තමයි මීටර් වුනේ. ගෙවන්න තිබ්බ අන්තිම දවස 12 (පෙරේදා). ඉතින් මම අද උදේ පෝස්ට් ඔෆිස් එකට ගිහින් ගෙවන්න හැදුවම දින පැනපු නිසා ගෙවන්න බැහැ කියල කිව්ව තැන්...
  20. Kumara456

    මෙන්න වැඩක්...

    :shocked::shocked: අඩෝ..මෙන්න වැඩක්...එලකිරි එකේ ඉන්න සමහර පිස්සු බල්ලන්ව එලව එලව ඉද්දි මෙන්න දන්නෙම නැතුව මම පෝස්ට් 6000 පහුකරල.. උඹල මට විෂ් කොරන්නෙ නැද්ද?? මම එලකිරි එකට සෙට් වෙලා අවුරුදු ගාණක් වුනාට ෆුල් ටයිම් සෙට් වුනේ ගිය අවුරුද්දෙ අන්තිමේදි..එදා ඉදල මට යාලුවො ගොඩක් සෙට් වුනා එලකිරි...

    No contents