කුමාර456 වෙනස් වෙලා
සෑහෙන කාලෙක ඉදන් මම උඹලත් එක්ක එලකිරි එකේ හිටිය.. අද වෙනකල් උඹලට මගේ අවතාර් එක දැක්ක ගමන් මීටර් ඇති මේ කුමාර456 කියල.. ඒත් අද ඉදල මම මගේ මුල ඉදලම තිබ්බ අවතාර් එක මාරු කරනවා..
අවතාර් එක මාරු කරන එක සමහරුන්ට කිසි ගේමක් නැති සීන් එකක්.. දවසින් දවස එක එක අවතාර්. හැබැයි මේක මගේ පළවෙනි දවසෙ ඉදලම අවුරුදු ගාණක් තිබ්බ අවාතාර් එක මාරු කිරීමක්...
මෙන්න පරණ අවතාර් එක එක්කම අලුත් අවතාර් එක.. හොදයිද කියල කොමෙන්ට් එකක් දාල පලයන් බලන්න..

ලස්සන හැන්ඩි කොල්ල වගේ නේද..

second edition
ගොඩක් අයගේ අප්රසාදය හා ටික දෙනෙකුගේ ප්රසාදය නිසා මට අවතාර් එක මාරු කරන්න සිද්ද වුනා ආයිත්..
මෙන්න අලුත්ම එක
සෑහෙන කාලෙක ඉදන් මම උඹලත් එක්ක එලකිරි එකේ හිටිය.. අද වෙනකල් උඹලට මගේ අවතාර් එක දැක්ක ගමන් මීටර් ඇති මේ කුමාර456 කියල.. ඒත් අද ඉදල මම මගේ මුල ඉදලම තිබ්බ අවතාර් එක මාරු කරනවා..

අවතාර් එක මාරු කරන එක සමහරුන්ට කිසි ගේමක් නැති සීන් එකක්.. දවසින් දවස එක එක අවතාර්. හැබැයි මේක මගේ පළවෙනි දවසෙ ඉදලම අවුරුදු ගාණක් තිබ්බ අවාතාර් එක මාරු කිරීමක්...මෙන්න පරණ අවතාර් එක එක්කම අලුත් අවතාර් එක.. හොදයිද කියල කොමෙන්ට් එකක් දාල පලයන් බලන්න..

ලස්සන හැන්ඩි කොල්ල වගේ නේද..

second edition
ගොඩක් අයගේ අප්රසාදය හා ටික දෙනෙකුගේ ප්රසාදය නිසා මට අවතාර් එක මාරු කරන්න සිද්ද වුනා ආයිත්..
මෙන්න අලුත්ම එක
Last edited: