මචං මම යද්දි සුදු ඉර කපල මගේ ලයිසන් එක පොලීසියෙන් ගත්ත අගෝස්තු 31 දින..
දින 14 ක් ඇතුලත ගෙවන්න කියල දඩ කොලේ දුන්න. මට ඒක ගෙවන්න අමතක වුනා. ඊයෙ තමයි මීටර් වුනේ. ගෙවන්න තිබ්බ අන්තිම දවස 12 (පෙරේදා). ඉතින් මම අද උදේ පෝස්ට් ඔෆිස් එකට ගිහින් ගෙවන්න හැදුවම දින පැනපු නිසා ගෙවන්න බැහැ කියල කිව්ව තැන් දෙකකදිම.

ඉතින් මම පොලීසියට ගියා..එහෙන් කියනවා උසාවි ඇවිත් බේරගන්නලු ලයිසන් එක.
හැබැයි එක මහත්තයෙක් කිව්ව කොහොම හරි දඩ කොලේ පෝස්ට් ඔෆිස් එකකින් ගෙවල රිසිට් එක අරන් ආවෝත් ලයිසන් එක දෙන්නන් කියල උසාවි යන්න කලින්..
මට උපදෙසක් දීපන්..