කොහොමද බන් සමහර ෆෝන් කඩ agent ගෙ Warranty එකත් එක්කම agent ට වඩා අඩුවෙන් දෙන්නෙ...?
උදා:-
Huawei Y3 2 LTE
source:ideabeam.com
මේ තියන ෆෝන් එකම Singer ලගෙ
Rs.12,999
මට තියන ප්රශ්න....
1. Agent ලගෙ Shop වල මිල වැඩි වීමට හේතුව?
2. Agent විකුනන්නෙ වැඩි QC අගයක් (භාන්ඩයක් quality chek...