පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාන්න..දාපු පැමිනිල්ලේ කොපියක් අරගන්න..එකත අරගෙන අයිඩින්ටිය නැති වෙලා නන් ඒක හදාගන්න ග්රාමසේවක හම්බෙන්න...ලයිසන් එක විතරයි නන් අයිඩින්ටිය අරගෙන වේරහැර යන්න.one day තියෙනවා උදේම ගිහින් ඒකේ දෙන නම්බර් 50ක් ද කොහෙද එකක් ගත්තොත එදාම පුලුවන්.නෝර්මල් නන් ගිහින් එවෙලේ දෙනවා ටෙම්පරි එකක් ට්රෑල් පෙන්නපු දවසේ දුන්නා වගේ එකක්..කාඩ් එක මාසෙකින් දෙකකින් එනවා.දවසින් පුලුවන් ලොකු චාටර් එකක් කන්න ඕනිනෑ.