Paypal Help

Duper

Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    මට පේපෑල් Account එකක් හදාගන්න හැටි කියල දීපල්ලකො සල්ලි Receive කරන්න පුලුවන් විදියට.........

    තියන තැනක Link එකක් එව්වත් කමක් නෑ..

    නෙට් එකේ Search කලාම එන්නෙ 2011-12 පරණ පෝස්ට්. තාම අර මැලේසියන් බයිලෙ වැඩද?

    ලොකු උදව්වක් බන්..

    අනේ දන්නැත්තම් Bump පාරක් හරි දාගෙන යන්න..................
     
    Last edited:

    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    පිලිපීනුත් පුලුවන් නේද. ඔහොම හදල සල්ලි රිසීව් කරන්න පුලුවන්ද?
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Man haduweth philiphine widihata, address okkoma dila agata philiphine danna. salli ganna puluwan aye. man commercial bank connect karala thiyenne