PayPal ප්රශ්නයක් බොලවූ
ebay buy කරන්න ebay address එකයි PayPal address එකයි සමාන වෙන්න ඕනද?
අපි PayPal Malaysian විදියට හදද්දි දෙන්න වෙන්නේ ඒ රටේ Address එකක්.
ebay account එක හදද්දී දෙන්න වෙන්නෙ ලංකාවෙ address එකක්.
Address දෙක දකිද්දී seller confuce වෙනවනෙ???
මට ebay buy කරන්න account එකක් හදා ගන්න ඕන.
Paypal සහ ebay account එකක්.
confuced:

Bump
එකක් වත් දාගෙන යමු සිංහලු.
එකක් වත් දාගෙන යමු සිංහලු.
PayPal address එකට නෙමෙයිද බං ship කරන්නෙ????