1. SLhuman

    YouTube downloader for Microsoft edge

    යාළුවනේ පොඩි උදව්වක් ඕනේ. මම Microsoft edge පාවිච්චි කරන්නේ කිසිම අවුලක් නෑ. මට නම් ඒක හෙන ආසයි. ඒ වුනාට YouTube video download කරගන්න හොඳ extension එකක් තාම හොයාගන්න බැරි වුණා දන්නවනං කොටාගෙන පලයල්ලා
  2. SLhuman

    Adaraneeya Prarthana (2022)

    මට මේ film එකේ download එකක් හරි online බලන්න පුළුවන් link එකක් දෙන්න පුලුවන්ද please
  3. SLhuman

    Bangladesh Trending search!!

  4. SLhuman

    Binance Verfication

    මේ මගුල account verification වලට id එක දුන්නම ඒක සිංහල නිසා ටිකක් වෙලා යයිද ?නැත්නම් පැය බාගෙකින් වගේ account එක වෙරිෆයි වෙනවද මොකද මේක international නිසා මට පොඩි අවුලක් තියෙනවා පොඩ්ඩක් කියනවද
  5. SLhuman

    Brave browser problem

    මචංලා, මගේ මේ ලගදී ඉඳලා Brave එකේ youtube ads block වෙන්නෙ නෑනේ😕 . මම ඔක්කොම දාගෙන ඉන්නෙ කිසීම වෙනසක් කලේ නෑ උඹලටත් එහෙමද
  6. SLhuman

    සින්දු අහන්න හොඳ app එකක්

    ලංකාවේ චැනල් ඔක්කොම අහුවෙන හොඳ App එකක් කියන්න පුළුවන්ද? English and Sinhala is fine.
  7. SLhuman

    windows වලින් IPTV බලන්න

    මට windows වලින් IPTV channels බලන විදියක් කියලා දෙන්න පුළුවන්ද? මරු ඒවා තියෙනවා හැබැයි Tab එකේ PC එකේ බලන්ඩ පුළුවන් නම් මරු
  8. SLhuman

    මෙහෙම කාලෙකුත් තිබුනා ....බලපන් මුන්ගේ බයිලා

    This was published 14 years ago Tamil Tigers invincible, says terror expert October 21, 2007 — 10.00am There is no way Sri Lanka's government will be able to crush its Tamil Tiger foes, and giving wide political autonomy to minority Tamils is the only answer, a leading European...
  9. SLhuman

    People trying to leaving Australia

    https://www.dailymail.co.uk/news/article-9972749/Coronavirus-Australia-Record-numbers-Australians-trying-leave-thousands-blocked.html https://www.msn.com/en-au/news/australia/coronavirus-australia-record-numbers-of-australians-trying-to-leave/ar-AAOg303?ocid=BingNewsSearch අකුල ගෙන යන්ඩ වෙයි වගේ😁😁
  10. SLhuman

    AL ECON බන්ඬර සර්

    AL ECON NOTES..... මචන්ලා, මට ලොකු උදවක් ඔනෙ, බන්ඬර සර් ගෙ complete Econ tute set ekek තියන කෙනෙක් AL ඉවර නං මට දෙනවද​.මම ඇවිල්ලා ගන්නමි,සදාරන ගානක් වුනත් දෙන්නම්. මේක මට ලොකූ උදවීවක්. වෙන කවුරු හරි වුනත් OK

    No contents