Binance Verfication

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,088
    4,651
    113
    මේ මගුල account verification වලට id එක දුන්නම ඒක සිංහල නිසා ටිකක් වෙලා යයිද ?නැත්නම් පැය බාගෙකින් වගේ account
    එක වෙරිෆයි වෙනවද මොකද මේක international නිසා මට පොඩි අවුලක් තියෙනවා පොඩ්ඩක් කියනවද