මේක හම්බුනේ නෑනෙ මට.. අවුලක් නැති වෙයි කියල Malay Biriyani එක ගත්තේ.. ඒකෙ පොඩි spices රස වැඩි ගතියක් එනවා..වැඩේ සෑහෙන්න හොදට ගොඩදාගෙන තියෙනවා!!
පහලින් පිංතූරේ තියන බොම්බෙ බිරියානී මසාලා එක ගත්තනම් රසින් මැලේ බිරියානි එකට වඩා ගොඩක් හොදයි!
![]()
අවුලක්මත් නෑ හැබැයි..
අනිත් method එකත් ඉක්මනට දාන්න.. fried rice, chilli paste සෙට් එකත් හැදුව දවසක්.. photos ගන්න බැරි උනා..