1. S

    මොනිටරයක් ටීවී එකකට හැරවීම

    හොදම බූස්ටර් එකක් තියන ඇන්ටනාවක් ඕනි. නැත්නම් පේන්නෙ නැ. සමහර Combo box සමහර මොනිටර්(BENQ/NEo,Compaq) වලට සපෝට් නැ.
  2. S

    අළුත් බුදු කෙනෙක් කැලණියෙන් වෙසක් පොහෝ ද&#3538

    මොනව උනත් මේක ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාවල වෙබ් අඩවිවල පවා වාර්තා කරලා තිබ්බ​
  3. S

    Cargills Food City බලු වැඩේ

    හැම සුපර් මකට් එකම ඔහොම තමයි . දවසක් රත්ති කිලෝ එකේ පැකට් 50% අඩුවට දෙනවා කියලා දාලා තිබ්බ​. මාත් ගොනා වගේ 2ක්ම ගත්තා. ගෙදර ඇවිල්ල බලද්දි සති 2කින් එක්ස්පය වෙන ඒව දීලා තියෙන්නෙ. නිකමට වගේ කිරි එකක් හදලා බැලුවා. ඇ,බු;ල් රහක් එනවා. කොහෙන් ගත්තත් හොදට බලලා ගන්න​
  4. S

    අළුත් බුදු කෙනෙක් කැලණියෙන් වෙසක් පොහෝ ද&#3538

    අළුත් බුදු කෙනෙක් කැලණියෙන් වෙසක් පොහෝ ද&#3538 nULmlBVNOfA ඊයේ මධ්‍යමරාත්‍රී 12 පමණ කැලණි විහාරයේ චෛත්‍ය රාජයානන් අභියස සුදුපැහැති ඇදුමකින් සැරසී පිරිත් පැන් බෙඳමින් තමන් බුදු වූ පුද්ගලයෙකු බව ප්‍රකාශ කරමින් ගොස් අලුයම් කාලයේදී එක්වරම අතුරුදහන්වූ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු අප වෙත වාර්තා වී...
  5. S

    ජ්‍යාත්‍යන්තර වෙසක් උළෙල​ 2017

    සුබ වෙසක් මංගල්‍යක් වේවා !
  6. S

    18+

    මේ වීඩියෝ එකේ ඉන්න කෙල්ල පොඩි එකාව නරක් කරලා කියලා මට නම් හිතෙනවා.
  7. S

    ජ්‍යාත්‍යන්තර වෙසක් උළෙල​ 2017

    ජ්‍යාත්‍යන්තර වෙසක් උළෙල​ 2017 මෙවර ජ්‍යාත්‍යන්තර වෙසක් උළෙලේ ලාංඡනය 9tcD2I86tuk wSEZokGmnlE
  8. S

    HItan

  9. S

    HItan

  10. S

    18+

    ඒමදිවට කෙල්ලකුත් එහාපැත්තේ තියගෙන කලිසම ගලවන්නෙ:shocked:

    No contents