ඉන්දියාවා පාකිස්තානය වගේ රටවල් ඒ අය හදන බෙහෙත් ටෙස්ට් කරන්න යොදා ගන්නෙ අපේ රට. ඒක හැමෝම දන්න එකක්. ඒවගේම වාහන වගේ ඒවත් එහෙමයි. TATA NANO එක ලෝකේ ගොඩක් රටවල් වලින් REJECT කරපු වාහනයක් . ඒත් ඒක අපේ රටේ තවමත් විකිනෙනවා. ලැප් උනත් එහෙම තමයි . සමහර ලැප් උන්ගේ OFIICIAL WEB SITE එකෙන් නැ. ඒත් ලන්කාවේ...