අළුත් බුදු කෙනෙක් කැලණියෙන් වෙසක් පොහෝ ද&#3538

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    අපෝ ඔව් අංගොඩ සති දෙකේ ඇපොයින්ට්මන්ට් කරද්දි මටත් බුදු වෙච්ච තුන් හතර දෙනෙක්ම හම්බුනා. පව් ඉතින්. ඔය උඹ කියන්නේ හරිශ්චන්ද්‍ර ගාම්භීර ගැන නම් මිනිහටත් පිස්සු තමයි. හොඳ වෙලා යන ලෙඩෙක් සතුටට මූට බුදු පිලිමයක් දීලා තියෙනවා. මූ ඒක පු‍ටුව යටින් තියාගෙන ඉඳලා තියෙනවා කාලයක් තිස්සේ.

    නෑ නෑ බන් මන් කියන්නේ dr. D. V. J. Harischandra ගැන. ගාම්භීර ගැන නම් අහල නෑ මන්...
    කොහොමත් දැන් විනාස වේගෙන යන කාලෙනේ. තව තව බුදුවරු පහල වෙයි එහෙන් මෙහෙන්...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,200
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපෝ ඔව් අංගොඩ සති දෙකේ ඇපොයින්ට්මන්ට් කරද්දි මටත් බුදු වෙච්ච තුන් හතර දෙනෙක්ම හම්බුනා. පව් ඉතින්. ඔය උඹ කියන්නේ හරිශ්චන්ද්‍ර ගාම්භීර ගැන නම් මිනිහටත් පිස්සු තමයි. හොඳ වෙලා යන ලෙඩෙක් සතුටට මූට බුදු පිලිමයක් දීලා තියෙනවා. මූ ඒක පු‍ටුව යටින් තියාගෙන ඉඳලා තියෙනවා කාලයක් තිස්සේ.

    ඕක බුදු වෙලාද බලන්න රොකට් සයන්ස් ඕන නෑ, අන්දරේ සයන්ස් හොදටම ඇති. ලග පාත ඉන්න එකෙක් පොල්ලක් අරං ගිහිං මං මේ පොල්ලෙන් උබට ගහනවද නැද්ද කියලා අහපන්. තප්පරෙන් හොයාගත්තහැකි බුදු වුනාද නැද්ද කියල.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,744
    113
    C1FvjWkVQAAUNXZ.jpg:large
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    නෑ නෑ බන් මන් කියන්නේ dr. D. V. J. Harischandra ගැන. ගාම්භීර ගැන නම් අහල නෑ මන්...
    කොහොමත් දැන් විනාස වේගෙන යන කාලෙනේ. තව තව බුදුවරු පහල වෙයි එහෙන් මෙහෙන්...

    දැන් ඉන්නේ හරිශ්චන්ද්‍ර ගාම්බීර බං අනික් පොර මැරුණනෙ. ඌ අදේව වාදියෙක්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕක බුදු වෙලාද බලන්න රොකට් සයන්ස් ඕන නෑ, අන්දරේ සයන්ස් හොදටම ඇති. ලග පාත ඉන්න එකෙක් පොල්ලක් අරං ගිහිං මං මේ පොල්ලෙන් උබට ගහනවද නැද්ද කියලා අහපන්. තප්පරෙන් හොයාගත්තහැකි බුදු වුනාද නැද්ද කියල.

    ඕක කවුරුත් කරන්නේ නෑනේ බං ඒකනේ අවුල. ඔහොම එකෙක් ආව ගමන් වටේ ඉන්න හැත්ත බුරුත්තත් සාදු ගගා යනවා පස්සෙන්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    දැන් ඉන්නේ හරිශ්චන්ද්‍ර ගාම්බීර බං අනික් පොර මැරුණනෙ. ඌ අදේව වාදියෙක්

    අහ මිනිහ ගැන මන් දැනගෙන ඉදියේ නෑ...
    අදේවවාදියෙක්ට බුද්දාගම එක්ක ගැටළු තියෙන්න විදියක් නැහැනේ .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අහ මිනිහ ගැන මන් දැනගෙන ඉදියේ නෑ...
    අදේවවාදියෙක්ට බුද්දාගම එක්ක ගැටළු තියෙන්න විදියක් නැහැනේ .

    සොරි මචං වැරදි වචනයක් යෙදුනේ. භෞතික වාදියෙක්. මිනිහට ආගමක් දහමක් නෑ. සිතක් කියලා දෙයක් නෑ කියලා කියන්නේ පොර.
     
    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    ජිංතක ජිල්ලබකිට;21605734 said:
    මේ ඉන්නේ ඒ වගේම බුදුබණ වනසන, ත්‍රිපිටක ධර්මය කන හොරු දෙන්නෙක් !

    මේ හමුදුරුවෝ කවුද​
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    ඊයේ මධ්‍යමරාත්‍රී 12 පමණ කැලණි විහාරයේ චෛත්‍ය රාජයානන් අභියස සුදුපැහැති ඇදුමකින් සැරසී පිරිත් පැන් බෙඳමින් තමන් බුදු වූ පුද්ගලයෙකු බව ප්‍රකාශ කරමින් ගොස් අලුයම් කාලයේදී එක්වරම අතුරුදහන්වූ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු අප වෙත වාර්තා වී තිබේ.

    ඔහු විසින් පිරිත් පැන් ලබාදීමේදී ඒ මොහොතේ කැළණි විහාරය වන්දනාමාන කිරීමට පැමිණ සිටි බොහෝ දෙනෙකු ඔහුටද වැඳ නමස්කාරකර තිබේ.

    එම අවස්ථාවට ඔහුගේ අග්‍රශ්‍රාවිකාව යැයි පැවසෙන තරුණ කාන්තවක්ද නිල ජායාරූප ශිල්පියෙකුද ඇතුලු අනුගාමිකයින් 20 – 30 පමණ පැමිණ තිබේ.

    ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් පැවති අතර එසේ වැසි වැස්සවූයේ තමන් බවද, තමන්ට වැඳ නමස්කාර කරන සියලු දෙනාම බුදු වන බවටද ඔහු රැස්ව සිටි සැදැහැවත් බෞද්ධ ජනතාවට ප්‍රකාශ කර තිබේ.

    අවසානයේ ඔහු ටොයොටා ප්‍රීයස් වර්ගයේ මෝටර් රථයක නැගී දෙව්ලොව බලා පිටත්ව ගොස් තිබේ.

    කලින් කලට ලංකාවේ මෙවන් බුදු වූවායැයි, රහත් වූවායැයි පවසමින් විවිධ වංචාකාරී චරිත පහළ වන අතර පසුව මහජනතාව රවටා ඔවුන්ගේ මුදල් සහ දේපළ සොරකම්කරමින් නික්ම යයි. බුදුදහම අනිසි ලෙස භාවිතා කරමින් බුදුරජානන්වහන්සේට අපහාස කරන මෙවන් පුද්ගලයින්ගෙන් ජනතාව ප්‍රවේශම් විය යුතුය.
    උපුටා ගැනීම​ http://reporter.lk

    ඔබගේ මතය පල කරන්න​ :)
    [/LIST]

    මේ වෙලාවෙ මමත් කැළණියෙ හිටියා. මෙම තැනැත්තා එහි හිටියා තමයි.හැබැයි මේ කියල තියන විස්තරය අමූලික බොරු කියලයි මට හිතෙන්නෙ. අපි පන්සලට යද්දිත් බෙර ගහන සද්දයක් ඇහුනා. මොනා හරි පූජාවක් වෙන්න ඇති කියල අපි මල් පූජ කරල බෝමලුවෙ බිම ඉදගෙන ගාතා කිව්වා. එතකොට කට්ටියක් පෙරහැක් වගේ පෝලිමට ආවා. අපි ගනන්ගත්තෙ නෑ.ඒ බෙර සද්දෙට බෝ මලුවෙ ඉදගෙන හිටපු ගෑනු කෙනෙක් බිම පෙරලි පෙරලි කෑ ගැහුවා.එතන හිටපු අය කිව්වෙ මල ගිය කෙනෙක් ඇගට අවිල්ලා කියලා.අපි ඕක දිහා බලන් හිටියා.ඒ අතරෙ ඔය කියන පෙරහැර වගේ එක පහලට ගියා.අපි හිටපු තැනට ආව වයසක ගෑනු කෙනෙක් කිව්වා මණිඅක්ඛිත නා රජ්ජුරැවො වැඩියා දැන් මේ භූමියට කියල. අපිට හිනාගියා මොන නයිද කියල.එයා කිව්වා මේවා ආරක්ෂා කරන්නෙ ඒ අය තමයි, දැන් අර පිරිමි ලමය දෙයියන්ට ආරාධනා කලා එතකොටම එයාගෙ අතට පොඩි නයි පැටියෙක් ආවා නාග ලෝකෙන් ඒ ආව එක නයෙක් තමයි එයාගෙ අතට ඇවිල්ල තියන්නෙ, නයාවත් අතේ තියාගෙන තමයි එයා ඔය වටේ යන්නෙ කිවිවා. නයා බලන්න කියල හිතාගෙන අපිත් පොඩ්ඩක් ඒ පැත්තට ගියත් ඒ අය හිටියෙ නැති නිසා අපි බෝමලුවෙම නතර උනා එහෙම ඉන්නකොට නැවත ඔවුන් බෝමලුවට ආවා.
    ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් පැවති අතර එසේ වැසි වැස්සවූයේ තමන් බවද, තමන්ට වැඳ නමස්කාර කරන සියලු දෙනාම බුදු වන බවටද ඔහු රැස්ව සිටි සැදැහැවත් බෞද්ධ ජනතාවට ප්‍රකාශ කර තිබේ.

    ඔහුට වදින අය බුදුවෙන බව කියනවා තියා හිටපු අය එක්ක කතා කලේවත් නෑ . පන්සලේ හැමුදුරුවොත් ඇවිල්ල හිටිය. ඔහුට උඩමලුවට යන්න දොර පවා ඇරල දුන්නා.එතකොට වෙලාව රෑ 11.30 විතර ඇති. ඒ වගේ වෙලාවක උඩ මලුවට යන්න දෙන්නෙ නෑ ලේසියෙන්. මේ පුද්ගලයා කවුද කියල මම දන්නෙ නෑ.ඒත් මොකක් හරි විශේෂයක් ඇති මේවගේ සලකන්න. ඔහු උඩ මලුවට නැගල බෝධින්වහන්සේ නාවල. අත්දෙක ඉහලට ඔසවල යම් සංඥාවක් කලා.(රනිල් හෝන් ගහන්න කිව්වා වගේ :lol::lol:) එතකොටම තමයි වැස්ස හීනියට පටන් ගත්තෙ. නැවත අත් දෙකෙන් ''ඇති.. ඇති..'' වගේ තේරැමක්ම එන විදියෙ සංඥාවක් දුන්නා ම වැස්ස හෙමින් නතර උනා. මම දන්නෙ නෑ ඒක ආශ්චර්යක්ද නැත්නම් ස්වාභාවික දෙයක්ද කියල.ඒත් සිදුඋනේ ඒක තමයි. හැබැයි බුදු කෙනෙක් විදියට හදුන්වා ගත්තෙ නම් නෑ.එහෙම නම් බෙර ගහන්න ඕන නෑනෙ.මොහු දෙවියන් හා සම්බන්ධ දෙයක් තමයි කලේ.වෙච්චි දේවල් වලින් ටිකයි මම කිව්වෙ.
    අවසානයේ ඔහු ටොයොටා ප්‍රීයස් වර්ගයේ මෝටර් රථයක නැගී දෙව්ලොව බලා පිටත්ව ගොස් තිබේ.

    මේ ප්‍රකාශයෙන් ම පේනවා මොන තරම් ද්වේෂ සහගතවද මේක කියන්නෙ කියල.මේ වගේ බොරු ප්‍රචාර වලින් වෙන්නෙ කෙනෙක්ගෙ චරිතයට විශාල හානියක් වෙන එක.හැබැයි මම කියන්නෙ නෑ මේ සිදු වෙච්චි දේවල් සියල්ල ලොකු ආශ්චර්යමත් දේවල් කියලා. සමහර විට මැජික් වගේ දෙයක් වෙන්නත් පුලුවන්.අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නෙ බොහොම ටිකයි.ඒත් ඊට වඩා ගොඩක් දේවල් මේ විශ්වයේ තියෙනවා කියන එක අමතක කරන්න හොද නෑ.
     
    Last edited:
    • Like
    Reactions: HSW

    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    මේ වෙලාවෙ මමත් කැළණියෙ හිටියා. මෙම තැනැත්තා එහි හිටියා තමයි.හැබැයි මේ කියල තියන විස්තරය අමූලික බොරු කියලයි මට හිතෙන්නෙ. අපි පන්සලට යද්දිත් බෙර ගහන සද්දයක් ඇහුනා. මොනා හරි පූජාවක් වෙන්න ඇති කියල අපි මල් පූජ කරල බෝමලුවෙ බිම ඉදගෙන ගාතා කිව්වා. එතකොට කට්ටියක් පෙරහැක් වගේ පෝලිමට ආවා. අපි ගනන්ගත්තෙ නෑ.ඒ බෙර සද්දෙට බෝ මලුවෙ ඉදගෙන හිටපු ගෑනු කෙනෙක් බිම පෙරලි පෙරලි කෑ ගැහුවා.එතන හිටපු අය කිව්වෙ මල ගිය කෙනෙක් ඇගට අවිල්ලා කියලා.අපි ඕක දිහා බලන් හිටියා.ඒ අතරෙ ඔය කියන පෙරහැර වගේ එක පහලට ගියා.අපි හිටපු තැනට ආව වයසක ගෑනු කෙනෙක් කිව්වා මණිඅක්ඛිත නා රජ්ජුරැවො වැඩියා දැන් මේ භූමියට කියල. අපිට හිනාගියා මොන නයිද කියල.එයා කිව්වා මේවා ආරක්ෂා කරන්නෙ ඒ අය තමයි, දැන් අර පිරිමි ලමය දෙයියන්ට ආරාධනා කලා එතකොටම එයාගෙ අතට පොඩි නයි පැටියෙක් ආවා නාග ලෝකෙන් ඒ ආව එක නයෙක් තමයි එයාගෙ අතට ඇවිල්ල තියන්නෙ, නයාවත් අතේ තියාගෙන තමයි එයා ඔය වටේ යන්නෙ කිවිවා. නයා බලන්න කියල හිතාගෙන අපිත් පොඩ්ඩක් ඒ පැත්තට ගියත් ඒ අය හිටියෙ නැති නිසා අපි බෝමලුවෙම නතර උනා එහෙම ඉන්නකොට නැවත ඔවුන් බෝමලුවට ආවා.

    ඔහුට වදින අය බුදුවෙන බව කියනවා තියා හිටපු අය එක්ක කතා කලේවත් නෑ . පන්සලේ හැමුදුරුවොත් ඇවිල්ල හිටිය. ඔහුට උඩමලුවට යන්න දොර පවා ඇරල දුන්නා.එතකොට වෙලාව රෑ 11.30 විතර ඇති. ඒ වගේ වෙලාවක උඩ මලුවට යන්න දෙන්නෙ නෑ ලේසියෙන්. මේ පුද්ගලයා කවුද කියල මම දන්නෙ නෑ.ඒත් මොකක් හරි විශේෂයක් ඇති මේවගේ සලකන්න. ඔහු උඩ මලුවට නැගල බෝධින්වහන්සේ නාවල. අත්දෙක ඉහලට ඔසවල යම් සංඥාවක් කලා.(රනිල් හෝන් ගහන්න කිව්වා වගේ :lol::lol:) එතකොටම තමයි වැස්ස හීනියට පටන් ගත්තෙ. නැවත අත් දෙකෙන් ''ඇති.. ඇති..'' වගේ තේරැමක්ම එන විදියෙ සංඥාවක් දුන්නා ම වැස්ස හෙමින් නතර උනා. මම දන්නෙ නෑ ඒක ආශ්චර්යක්ද නැත්නම් ස්වාභාවික දෙයක්ද කියල.ඒත් සිදුඋනේ ඒක තමයි. හැබැයි බුදු කෙනෙක් විදියට හදුන්වා ගත්තෙ නම් නෑ.එහෙම නම් බෙර ගහන්න ඕන නෑනෙ.මොහු දෙවියන් හා සම්බන්ධ දෙයක් තමයි කලේ.වෙච්චි දේවල් වලින් ටිකයි මම කිව්වෙ.

    මේ ප්‍රකාශයෙන් ම පේනවා මොන තරම් ද්වේෂ සහගතවද මේක කියන්නෙ කියල.මේ වගේ බොරු ප්‍රචාර වලින් වෙන්නෙ කෙනෙක්ගෙ චරිතයට විශාල හානියක් වෙන එක.හැබැයි මම කියන්නෙ නෑ මේ සිදු වෙච්චි දේවල් සියල්ල ලොකු ආශ්චර්යමත් දේවල් කියලා. සමහර විට මැජික් වගේ දෙයක් වෙන්නත් පුලුවන්.අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නෙ බොහොම ටිකයි.ඒත් ඊට වඩා ගොඩක් දේවල් මේ විශ්වයේ තියෙනවා කියන එක අමතක කරන්න හොද නෑ.

    මොනව උනත් මේක ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාවල වෙබ් අඩවිවල පවා වාර්තා කරලා තිබ්බ​
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මොනව උනත් මේක ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාවල වෙබ් අඩවිවල පවා වාර්තා කරලා තිබ්බ​

    වෙන්න පුලුවන් මචං. මම කිව්වෙ හරියටම මුකුත් නොදැන කියන්න බැ කියන එකයි.මෙතන උනේ ඔය මම කිව්ව සිද්දිය. මම කිව්ව වගේ අපි ගියෙ නෑ මූ ඉන්න තැනට. උන් පූජාවක් වගේ බෙර ගහ ගහ මොනවද කලා අපි පන්සලට ඇතුල් වෙද්දිත්. ඒ උනාට අපි ගියෙ නෑ ඒව බලන්න.සමහර විට එතනදි කිව්වද දන්නෙ නෑ ඔය බුදු වෙච්චි කතාව. මම ඌව දකිද්දි නම් මිනිස්සුත් එක්ක කතා කලේ නෑ. සමහර විට හෙන රගපෑමක් වෙන්නත් පුලුවන්. උගෙ පස්සෙන් ගිය හෙන සෙට් එකක් හිටියා.බුදු උනා කියල කිව්වනම් ඉතින් නෙලන්න තියන්නෙ හතරවරම් දුවනකල්ම.
     
    Last edited:

    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    මොවුන් රැවටිලිවලට හසු වන්න එපා හොරු තමයි ඉන්නේ .එහෙම බුදු කෙනෙක් පහළ වෙන්න බැහැ ඒ නිසා නියම බුදු වහන්සේ පමණක් රැක ගන්න
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    වෙන්න පුලුවන් මචං. මම කිව්වෙ හරියටම මුකුත් නොදැන කියන්න බැ කියන එකයි.මෙතන උනේ ඔය මම කිව්ව සිද්දිය. මම කිව්ව වගේ අපි ගියෙ නෑ මූ ඉන්න තැනට. උන් පූජාවක් වගේ බෙර ගහ ගහ මොනවද කලා අපි පන්සලට ඇතුල් වෙද්දිත්. ඒ උනාට අපි ගියෙ නෑ ඒව බලන්න.සමහර විට එතනදි කිව්වද දන්නෙ නෑ ඔය බුදු වෙච්චි කතාව. මම ඌව දකිද්දි නම් මිනිස්සුත් එක්ක කතා කලේ නෑ. සමහර විට හෙන රගපෑමක් වෙන්නත් පුලුවන්. උගෙ පස්සෙන් ගිය හෙන සෙට් එකක් හිටියා.බුදු උනා කියල කිව්වනම් ඉතින් නෙලන්න තියන්නෙ හතරවරම් දුවනකල්ම.

    මේවට කියන්නේ Black Magic.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    සොරි මචං වැරදි වචනයක් යෙදුනේ. භෞතික වාදියෙක්. මිනිහට ආගමක් දහමක් නෑ. සිතක් කියලා දෙයක් නෑ කියලා කියන්නේ පොර.

    අපිට වඩා ඉගෙන ගත්ත මිනිස්සු නිසා මුකුත් කියන්න බැහැනේ අපිට ඕවට :baffled::baffled::baffled: