හිතට වදින සින්දු ටිකක්....
~ හිතට වදින සින්දු ~
මචන්ලා මේකයි කාරනේ.... :rolleyes:
මට අහන්න හොඳ mp3 ටිකක් ඕනේ :yes:..
එත් සින්දු කියන හැම එකාගෙම ඒවා download කර කර බලන්න බෑ නේ :dull:.. ඕනෑම වර්ගයක, රටක, භාෂාවක ඕනෑ එකක් oky! ඒ නිසා උඹලා අහන්න කැමතිම, උඹලගේ හිතට තදින්ම වැදුන, හොඳ සින්දු වල...