හිතට වදින සින්දු ටිකක්....
මචන්ලා මේකයි කාරනේ....
මට අහන්න හොඳ mp3 ටිකක් ඕනේ
..
එත් සින්දු කියන හැම එකාගෙම ඒවා download කර කර බලන්න බෑ නේ
.. ඕනෑම වර්ගයක, රටක, භාෂාවක ඕනෑ එකක් oky! ඒ නිසා උඹලා අහන්න කැමතිම, උඹලගේ හිතට තදින්ම වැදුන, හොඳ සින්දු වල titles මෙතන පොස්ට් කරපල්ලා මම download කර ගන්නම්... 
ඒ වගේම ඒක, ඒ ඒ සින්දු වලට ප්‍රිය කරන අනෙක් අයටත් උදවුවක් වේවි හොඳ සින්දු ටිකක් හොයා ගන්න...
මතකනේ.. හිතට හොඳට වදින සින්දු වල titles තමයි දාන්න ඕනේ..
චාටර් එවුවා ...
එහෙම නෙවේ ඔන්!
වෙඩි තියනවා දැම්මොත්!
උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ දැම්මනං සෝක්!
...
50 Cent:
In Da Club
Just a lil bit
window shopper
R. Kelly:
Thoia Thoing
Burn it up
3 Doors Down:
Here Without You
When I'm gone
Linkin Park:
In the End
Numb
What I've Done
Enigma:
Sadness
Mea Culpa
Gravity of Love
Silence Must Be Heard
Principles of Lust
මේවගේ එක එක නානාප්‍රකාර ගයක/ගායිකාවන්ට උඹලා කැමති ඇති...
Lil Wayne
Lil Jon
Young Jeezy
Youngbloodz
Enya
Yanni
Taylor Swift
Justin Bieber
Rihanna
Justin timberlake
Timbaland
Eminem
Nelly Furtado
Keri Hilson
Ne-Yo
Chris Brown
Akon
T-Pain
Usher
Flo Rida
Nickelback
Nadeeka Guruge
Kasun Kalhara
Indrachapa Liyanage
Adele
Lady Gaga
Beyonce
Shakira
Katy Perry
Nicki Minaj
Enrique Iglesias
ඉතින් ඔන්න ඔය වගේ උඹලා කැමති ඕනෑම කෙනෙක් ගේ සින්දු හොඳ hit වෙච්ච, හිතට වදින ලස්සන ඒවගේ titles දාන්න...

බොහොම ස්තුති....
සුභ දවසක්.... 
~ හිතට වදින සින්දු ~

...50 Cent:

Last edited: