~ ගද්දුලබද්ධ සුත්‍රය ~

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
~ ගද්දුලබද්ධ සුත්‍රය ~

~ හැඳින්වීම ~


මේ තියෙන්නේ අත්පොත වගේ පාවිච්චි කල හැකි බොහොම වටිනා පොතක්. ඕන කෙනෙකුට ගුණසේන එකකින් එහෙම ගන්න පුළුවන්. ඕනෑම මහමෙව්නා භාවනා අසපු වලිනුත් ලබා ගන්න පුළුවන්.


10394796_10201103055897255_2000026116165733047_n.jpg



මේ පොතේ සුත්‍ර දේශනා 2ක් ඇතුළුව ධර්ම දේශනා 3ක් තියනවා.


පළමු දේශනාව:

10295675_10201103069137586_5107547882018691353_n.jpg



දෙවන දේශනාව:

10408807_10201103069617598_4685871684987917517_n.jpg



තුන්වන දේශනාව:

1502489_10201103069657599_5227028330746511459_n.jpg



ඉතින් මේ thread එකට අදාල වන්නේ මෙහි සඳහන් පළමු දේශනාවයි. Thread එකක් දාන්න අවශ්‍ය විදිහට නෙවේ මේ පොස්ට් එක සුදානම් කලේ. comment එකක් හැටියටයි. ඉතින් අඩුපාඩු තියනවනම් ඒ ගැන සමා වෙන්න ඕනේ. නමුත් සියලු දෙනාගේ හිත සුව පිණිස thread එකක් විදිහට දැම්මොත් බලන නිසයි මෙහෙම දාන්න යෙදුනේ. මේ පහලින් තියෙන්නේ ඒ අදාල threads.



බුදු දහම ගැන ඒහැටි අවබෝදයක් නැති අයට මේ කරුණු තේරුම් ගැනීම ටිකක් අපහසු වෙන්න පුළුවන්. සාමාන්යෙන් එහෙම තමයි. මොකද මේ කරුණු අවබෝධ උනා කියන්නේ එයාගේ සක්කාය දිට්ටිය නැති වෙලා. වෙනත් විදිහකට කියනවනම්, සෝවාන් වෙලා. ඉතින් එහෙම නොවන ඕනෑම කෙනෙකුට තියෙන්නේ මේ පිළිබඳව දල වැටහීමක් තමයි. බුදු දහම කියන්නේ theory එකක්. එක අදහන්න බෑ. තේරුම් ගන්න තියෙන්නේ. හරියට maths වල තියන theory එකක් වගේ. දක්ෂ කෙනා theory එක තේරුම් ගන්නවා. ඊට පස්සේ ලැබෙන ඕනෑම ගැටළුවක් විසඳන්න එයාට පුළුවන්. නමුත් ඒ theory එක තේරුම් ගන්න අදක්ෂ කෙනාට එක කරන්න බෑ. බුද්ධ ධර්මයත් අන්න ඒ වගේ. අවබෝධ කරන්නේ බුද්ධිමත් දක්ෂයා පමණයි. "මාගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි" බුදු රජාණන් වහන්සේ දේශනා කලේ අන්න එහෙමයි. ඉතින් සියලු දෙනා තම නැණ පමණින් අවබෝධ කර ගනිත්වා....

මේ සඳහන් වෙන්නේ බොහොම ගැඹුරු ධර්මයක්. සිනි බෝල කතා නෙවෙයි. ඉතින් මමත් තේරුම් ගන්නයි උත්සහ කරන්නේ. ඉතින් ඔබට නැගෙන ප්‍රශ්න මගෙන් අහලා තේරුමක් නැහැ. සරල ප්‍රශ්න වලට, හරියටම පිළිතුරු දන්නවනම් විතරක් උත්තරයක් දෙන්නම්. නැත්තම් නොදන්නා ඒවා කියන්න ගිහින් කෙනෙක් වැරදි මාර්ගයක යන්න පුළුවනි.

ධර්මාවබෝධයට කැමති සියලු දෙනාට ඒ හා සම්බන්ධ බොහෝ වැදගත් කරුණු මේ වෙබ් අඩවියෙන් ඔබට ලබා ගන්න පුළුවන්.


හැමෝටම තෙරුවන් සරණයි.



~ ගද්දුලබද්ධ සුත්‍රය ~


10295675_10201103069137586_5107547882018691353_n.jpg


14517_10201103070297615_6480493626982354463_n.jpg


10352043_10201103071617648_1229816841525804262_n.jpg


10339577_10201103074577722_831156917663550099_n.jpg


10342811_10201103074777727_2843168272810670627_n.jpg


10277147_10201103075177737_8592059040050478402_n.jpg


10308194_10201103076457769_3280982451505046134_n.jpg


10371572_10201103076737776_3986387157372932342_n.jpg


10262079_10201103076937781_3548446694922581158_n.jpg


983666_10201103077577797_746471238661041148_n.jpg


10374495_10201103077937806_1452474417232853212_n.jpg


1922314_10201103078417818_4351697481715621269_n.jpg


10364032_10201103080617873_1918293856144128021_n.jpg


10363503_10201103081097885_8231270986744267039_n.jpg


10298883_10201103086938031_3837167158856223260_n.jpg


10363839_10201103212501170_3664066544575526916_n.jpg


10390374_10201103087498045_3453850333930417084_n.jpg


10322818_10201103088378067_8482421151928037386_n.jpg


10372064_10201103088938081_4034556343746673368_n.jpg


1601130_10201103089338091_3603899875650416077_n.jpg


10269352_10201103212541171_1621054589928650414_n.jpg



ඔබ සැමත් මේ ගෞතම බුද්ධ සසනයේදීම ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා.....
 
Last edited: