Roundhouse Kick Tips!
යාළුවනේ මෙන්න අපේ අලුත්ම වීඩියෝ එක. :rolleyes:
Roundhouse Kick එක හරියට ගහන විදියයි ඒකෙ පවර් එක වැඩි කර ගන්න විදියයි ගැන අදහස් කීපයක් මේකෙ තියෙනව. :yes:
බලල හොඳ නරක කියන්න.:)
kh9kmWLy-G8
වීඩියෝ මාලාවේ Trailer එක මෙතනින් :cool:
jJVCCTiT_o8