වූශු සටන් කලාව
වූශු කියන්නෙ ලෝකයේ තිබෙන ඉතාම භයානක සටන් කලා වලින් එකක්. වර්තමාණයේ වූශු සටන් කලාව රංගනමය ස්වරූපයෙන් මෙන්ම නියම ද්වන්ද සටන් ලෙසද පවත්වාගෙන යනව. වූශු රංගනමය ස්වරූපය තාවුලු ලෙසද ද්වන්ද සටන් සන්ශූ හෝ සන්දා ලෙස හඳුන්වනව. සංශූ සටනේදී අත් පහරවල්, පා පහරවල් මෙන්ම මල්ලව පොර අංගද දකින්නට...