Anthatta (අන්තට්ට)

Masked_Master

Member
Apr 29, 2017
191
13
0
යාළුවනේ මෙන්න අපේ අලුත්ම වැඩේ. Anthatta TV Series එකේ Episode 01 එක Release කරා. බලල හොඳ නරක කියන්න.


Teaser Trailer එක මෙතනින්:





Episode 01 එක මෙතනින්:




Like us on Facebook:
https://www.facebook.com/MaskedFighters/
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    58,564
    11,874
    113
    5
    කටුකරෝලගම
    ඔක්කොම හොඳයි ඇයි බන් මුට ශ්‍රීලංකා කියල ගහපු ක්‍රිකට් ටී ෂර්ට් එකක් ඇන්දුවේ :oo:
     

    Masked_Master

    Member
    Apr 29, 2017
    191
    13
    0
    ඔක්කොම හොඳයි ඇයි බන් මුට ශ්‍රීලංකා කියල ගහපු ක්‍රිකට් ටී ෂර්ට් එකක් ඇන්දුවේ :oo:

    ඒක ඉදිරියේදි වෙනස් වෙනව...
     

    Masked_Master

    Member
    Apr 29, 2017
    191
    13
    0
    මෙහි ගැඹුරු අරුත් ඉදිරි Episode වලදි ඔයගොල්ලන්ට තේරුම් යයි.
     

    vito

    Well-known member
  • May 5, 2008
    6,377
    1
    1,789
    113
    අදාළ නෑ නේ
    මොන උට්ටක්ද බන් මේ :oo::oo::oo:
    උබ ඔය කඳු නගිනකොට බලාගෙන පලයන්, masked fighting කෙසේ වෙතත් හුළගට ගහගෙන යයි :lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    58,564
    11,874
    113
    5
    කටුකරෝලගම
    අන්තට්ට :baffled:

    1ivjgnd.jpg