වෙසක් දවසේ ෆට්ට ආතල්

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
වෙසක් දවසේ ෆට්ට ආතල්

+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+

වෙසක් දවසේ පාරට බැස්සම හැම තැනම පේන්නේ නලා ගහ ගහ යන වෙස් මූණු දාගත්ත කොල්ලෝ එහෙම නැත්තන් පාටි වලට යන ඇඳුම් ඇඳගත්ත කෙල්ලෝ. මුන් කිසි එකෙක්ට මතක නෑ මේ සමරන්නේ මොකද්ද කියල. වෙසක් එක එහෙම පිටින්ම හැලොවින් එකක් වෙලා.

පන්සලකට යන්න බැරි උන් පාරට බැහැල වෙසක් බලන්න නම් යනවා. මේ දවස බෞද්ධ මිනිස්සුන්ට සංවර විදිහට සමරන්න ඉඩ දීල ජෝගී නටන්න හැලොවින් දවස තියා ගනිල්ලකෝ..

මේ ගෝත ආණ්ඩු කිසි එකක් මේලෝ රහක් නෑ. ව්‍යවස්ථාවේ තියෙනවලු රාජ්‍ය ආගම ආරක්ෂා කරනවා කියල ආච්චිගේ රෙද්ද හෙල්මට් තහනම් කරන්න නීති ගේන උන්ට මේවා නවත්තන්න බැරිද?

පේමන්ට් එකේ නරක වෙච්ච ඇපල් විකුණුවත් ඒක news එකක් කරලා tv වල දාන උන්ට මේවා පේන්නේ නැද්ද?
 
yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
සිරාවට අප්පිරිය උනා වෙසක් බලන්න ගිහිල්ල ... පොලිස් කාරයෙක්ව ඇහැට දැක්කෙ නෑ

ඔව් බන් මෙලෝ රහක් නෑ.... පොලිස්සියෙන් හිටියත් උන් ඕව බලන්නේ නෑ බන්.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
වෙසක් බලන්න ගියෙ නෑ යන්න වෙලාවක් හම්බවුනෙත් නෑ :no: :no:
ඒත් අල්ලපු ගෙදර පොඩි එකා ඔය කියල තඩි නලාවක් ගෙනත් දවස තිස්සෙම පිඹිනව :angry: :angry:
උගෙ මහ උන්ගෙ උගුරු කුණුවීම හිතෙන් මවාගෙන සින්දුවක් දාගෙන ඉන්නව නලා සද්දෙ ඇහෙන එක නවත්තන්න :dull: :dull: :dull:
මාව ජනාධිපති කරපං :yes: :yes:
කරදරකාරී විදිහට සද්ද කරන උන්ව හොය හොය උගුරු හාරල ලුණුමිරිස් කවමි :yes:
කන් හාරා ලුණුමිරිස් පුරවා කන් වල හිල් වසමි :yes: :yes:
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    වැරදිලාවත් උඹ ජනාධිපති වුනොත් ඔය ටික මමම කරගන්නවා.:yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    +

    පේමන්ට් එකේ නරක වෙච්ච ඇපල් විකුණුවත් ඒක news එකක් කරලා tv වල දාන උන්ට මේවා පේන්නේ නැද්ද?
    යෙ
    ඔය කියන චැනල්වලින්ම තමයි බන් උන්ට ඕන විදියට තරැණ එවුන්ව කුලප්පුකරල ගන්නෙ.මෙවට විරැද්දව කතා කලොත් උන්ගෙ වැඩසටහන් වලට සෙනග නෑනෙ.බදුහාමුදුරැවො ජීවමානව වැඩහිටියනම් පන්සලෙනුත් අභිනිෂ්ක්‍රමණය කරන්න ඉඩතිබුන මේ විකාර දැකල
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    TV එක දැම්මොත් හාමුදුරු ගොල්ලො මරා ගන්නවයි..
    ගස් උඩ නගින ඒවයි නෙ බන් පේන්නන්නෙ තනිකර..
    කෝ විනය..
    එතන හදල ඉන්න ඕන මුලින්ම වෙසක් බලන්න යන කොල්ලො හදන්න ඉස්සෙල්ල...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙසක් විනෝද උත්සවයක් බවට පත්කරගෙන තියෙන්නේ. එකයි වැරැද්ද. දැන් ත්රෙන්ව නේද ලනකාවේ කොච්චර පට්ට පතුරු යනකම් කගහුවත් ඉන්නේ ප්‍රදර්ශන බෞද්දයෝ බව. මිනිසුන් ආගමේ හරය තේරුම් ගන්නා තෙක් ඕව නවතින්නේ නැහැ. කොහොමත් නීති දාලා පිළිපදින්න කියන්න පුළුවන් ආගමක් නෙමයි බෞද්ද ආගම කියන්නේ
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඊයේ රෑ අර නලා පිඹ පිඹ කෙල්ලෝ ටිකක් ,කොල්ලන්ට ජෝගි දදා ලොරියක යනවා. අපි වගේ අහිංසක කොල්ලෙක්ටවත් පාරේ යන්න බෑ අද කාලේ. :baffled::baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වෙසක් විනෝද උත්සවයක් බවට පත්කරගෙන තියෙන්නේ. එකයි වැරැද්ද. දැන් ත්රෙන්ව නේද ලනකාවේ කොච්චර පට්ට පතුරු යනකම් කගහුවත් ඉන්නේ ප්‍රදර්ශන බෞද්දයෝ බව. මිනිසුන් ආගමේ හරය තේරුම් ගන්නා තෙක් ඕව නවතින්නේ නැහැ. කොහොමත් නීති දාලා පිළිපදින්න කියන්න පුළුවන් ආගමක් නෙමයි බෞද්ද ආගම කියන්නේ

    :yes::yes::yes::yes:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    nittambuwe පොලිසියේ හදල තිබුන රූකඩ සංදර්ශනයේ දල තිබුන සින්දුනම් ගන්න දෙයක් නෑ ...මොනවා කරන්නද බලන් ඉන්නවා ඇරෙන්න ..:angry: