ලෝකයේ සිතීමේ හැකියාව ඇති මිනිසුන් බිහි වී කොපමන කාලයක් ගතවී ඇත්ද? එදා සිට අද දක්වාම එම මිනිසා සිතා බලා කටයුතු කරන්නෙක්මද? සත්ත්වයන් ජීවත් විය යුත්තේ මේ ආකරයටය , නීති මේ ආකාර විය යුතුය කියා අප විසින් සම්මත කර ගත්තද , ඉපදෙන සියළු සත්ත්වයන් එම නීතියට අනුගතද.?
මා අවබෝධ කර ගත් එක් විශේෂ කරුණක් ඔබට...