Dihatsu boon එක පාවිච්චි කරන අයගෙන් උදව්වක් ඕන.
මේ වාහනේ හොදද ?? 34 ක්ට 35කට වගේ ගන්න මීට වඩා හොද වාහනයක් තියෙද ??
තෙල් කීයක් විතර වැඩද මේකෙ
මේ වාහනේ හොදද ?? 34 ක්ට 35කට වගේ ගන්න මීට වඩා හොද වාහනයක් තියෙද ??
තෙල් කීයක් විතර වැඩද මේකෙ
Last edited: