යහළුවනේ...
පහත සදහන් ආකාරයෙන් එන විසිටර්ස් මැසේජ්,ප්‍රයිවට් මැසේජ් වලට රැවටෙන්න එපා...:eek::shocked:
Hello
My name is Ms. Sadia, i saw your profile today and became interested in you,i will also like to know you the more,and if you don't mind i will like you to send an email to my email address...