VISITORS Message...

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    යහළුවනේ...
    පහත සදහන් ආකාරයෙන් එන විසිටර්ස් මැසේජ්,ප්‍රයිවට් මැසේජ් වලට රැවටෙන්න එපා...:eek::shocked:

    Hello
    My name is Ms. Sadia, i saw your profile today and became interested in you,i will also like to know you the more,and if you don't mind i will like you to send an email to my email address so i can give you my picture for you to know whom i am.Here is my email address([email protected]) believe we can move from here! I am waiting for your mail to my email address above Sadia.(Remember the distance or color does not matter even our age different because i have something very IMPORTANT to tell you,but love matters allot in life


    මේක තනිකර ඇන්දිල්ලක්...:yes::yes:
    මුන් මේ සල්ලි කඩා ගන්න ට්‍රයි කරන්නේ.. :shocked::shocked::)
    මේක අද මගේ විසිටර්ස් මැසේජ් වල පෝස්ට් කරලා තිබුනේ...
    ගොඩක් මේ සීන් එක කරන්නේ කළු ජාතික කෙල්ලෝ..:growl::growl:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    these messages are pretty old dude, almost pre-historic

    ‍ඕව් මචන්.. මටත් මේක ඉස්සර චැට් සයිට් වලදිත් ඇවිත් තිබුනා...:rolleyes::rolleyes:
    නොදන්න අයට දැනගන්නයි දැම්මේ:):):yes::yes: