ජ'පුරේ කොල්ලනේ !!!!!
මචන්ලා ජපුරේ management external course එකක් කරනවා මගේ කෙල්ල...
එකේ final MIS( management information systems) past papers උබල ලග නැද්ද හොයාගන්න? නැත්නම් ඒවා ගන්න තැනක් දන්නවා නම් කියපල්ලකෝ....පොඩි උදව්වක් දෙපන්කෝ...හැමෝටම රෙප් වලින් සලකනවා...:D:D:yes::yes: