~~ මගෙ හාවව නිකන් දෙනවෝ ~~

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් personally සත්තු හදන්න කැමති නෑ මචන්. මොකද උන් පවුලේ කෙනෙක් වගේ මැරුනහම හරිම දුකයි.
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ලස්සන හාවෙක් බන්.
    මට හදන්න විදියක් නෑ.
    බලලා හොද තැනකට දීපන්.
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    mama gawa ekek innawa uba kamathinam okawath mata diyan hoda kuduwakuth thiyenawa :) uba koheda machan? lagaka nam mama gannam :D dura nam awith geniyanna amarui :(
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    හදන්නනං ආසයි බන් එත් ගෙදර ඉන්න අනිත් සත්තු මුව එක පාරින් ඉවර කරයි. ලස්සන හාවෙක් බන් :(