ලඟදි බලපු පට්ටම Film එකක්
මචන්,
ලඟදි බලපු පට්ටම Film එකක් කියපන්කො මචන් බලන්න. Sci-fi ඒවා තමයි හෙව්වේ.
Intesteller, Martian, Alien, Predator, Gravity වගේ ඒවා තමයි මම බලන්න කැමතිම විදියේ ඒවා. ඒ වගේ වෙන හොඳ films තියෙනවා නම් කියපන්කො මචන් සුපිරිම ඒවා. :)