අපිට හොරෙන් අපි විකිනෙන

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපිට හොරෙන් අපි විකිනෙන

    12376069_1181656278531220_3184923640047955401_n.png

    12373441_501976683308005_2461141760417906388_n.jpg

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    එතකොට පෞද්ගලික රෝහල් වල මුදලට විකුණන්නේත් සෞඛ්‍ය සේවය නෙමෙයිද?

    රජයේ රෝහලේ ලෙඩ්ඩු සත්තු ගානට දාලා පෞද්ගලික රෝහලේ සලකන්නේ සල්ලි වලට නෙමෙයිද?

    එහෙම කරන අයට උගන්න රජයේ විශ්වවිද්‍යාල වලට වැය කලේ අහින්සක මිනිහගේ බදු මුදල් නෙමෙයිද?

    • Like
    Reactions: indisen

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පව් බං..දොස්තර ගෝත්‍රිකයෝ දැන් තනියම අඬනවා..
    කාගෙන්වත් උන්ට සපෝට් එකක් නෑ.
    ඔකුන්ගේ ජනතාවට ඇති ආදරය අපි දැක්කා පර්මිට් කැන්සල් කල වෙලාවේ..
    :lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එතකොට පෞද්ගලික රෝහල් වල මුදලට විකුණන්නේත් සෞඛ්‍ය සේවය නෙමෙයිද?

    රජයේ රෝහලේ ලෙඩ්ඩු සත්තු ගානට දාලා පෞද්ගලික රෝහලේ සලකන්නේ සල්ලි වලට නෙමෙයිද?

    එහෙම කරන අයට උගන්න රජයේ විශ්වවිද්‍යාල වලට වැය කලේ අහින්සක මිනිහගේ බදු මුදල් නෙමෙයිද?

    ඒ කතාවත් ඇත්ත තමයි ඉතින්... :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඒ කතාවත් ඇත්ත තමයි ඉතින්... :yes:

    මචං මේවා වහන එක නෙමෙයි කරන්න ඕනි, ඕවල standards වැඩි කරන එක

    පව් බං..දොස්තර ගෝත්‍රිකයෝ දැන් තනියම අඬනවා..
    කාගෙන්වත් උන්ට සපෝට් එකක් නෑ.
    ඔකුන්ගේ ජනතාවට ඇති ආදරය අපි දැක්කා පර්මිට් කැන්සල් කල වෙලාවේ..
    :lol::lol::lol::lol:

    මුං බයයි බං පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ඇවිත් පර්මිට් එපා කියලා වැඩ කරයි කියලා..
    එහෙම කලොත් මුන්ට උත්ගෝශණ කරන්න බෑ
    පර්මිට් ඉල්ලලා...

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං මේවා වහන එක නෙමෙයි කරන්න ඕනි, ඕවල standards වැඩි කරන එක

    අනිවා බන්.

    මම මේ උන්ට කඩේ යන්න දැම්ම නෙමෙයි බන්. ඉස්පිරිතාලවලට යන අපිව දැන් Rs.50,000 ට විකිණිලා කියන්න දැම්මේ.
     
    AnuradhaRa

    Well-known member
  • එතකොට පෞද්ගලික රෝහල් වල මුදලට විකුණන්නේත් සෞඛ්‍ය සේවය නෙමෙයිද?

    රජයේ රෝහලේ ලෙඩ්ඩු සත්තු ගානට දාලා පෞද්ගලික රෝහලේ සලකන්නේ සල්ලි වලට නෙමෙයිද?

    එහෙම කරන අයට උගන්න රජයේ විශ්වවිද්‍යාල වලට වැය කලේ අහින්සක මිනිහගේ බදු මුදල් නෙමෙයිද?

    අනේද කියන්නෙ බං... :lol:
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    තිත්ත කතාවේ දෙපැත්ත

    වයිද්‍ය විද්‍යාලයට යන්න එක ලකුනක් අඩුවුන එකා සල්ලිදීලා හරි එම උපාධිය කරන එක වැරදිද ?
    ඒ එක්කම රජයේ වයිද්‍ය කියන කට්ටිය පුද්ගලික වෙදකමින් ලක්ශ ගනන් උපයන්නේ රජයේ කියන කෑල්ල බල්ලට දාලා
    මේ දොස්තරලා හා වෙන්න ඉන්න කට්ටිය පාරවල් දිගේ කෑගහන්නේ තමන්ගේ ඒකාධිකාරයට තර්ජනයක් වෙනවානම් විතරයි
    කවදාද ඒ ගොල්ලො බඩු මිල වැඩි වීමට හෝ වෙනත් පොදු විරෝදතාවයන්ට කවදාවත් එක්වෙන්නේ නෑ
    ඒ ගොල්ලෝ සුවිශේශ වෘත්තිකයන් කොටසක් විදියට තමයි හිතාගෙන ඉන්නේ
    ඒ ගොල්ලන්ගේ අත්වැරදීම් වලට කිසිම වගකීමක් නෑ
    මොකෙක් හරි බැන්නොත් හරි ගැහුවොත් හරි මුන් ඔක්කොම ස්ට්‍රයික් කරනවා
    නමුත් සාමාන්‍ය මහජනතාවට වෙන කිසිම කරදරයකදී ඉදිරිපත් වෙන්නේනෑ
    වයිද්‍ය උපාධිය මුදලට විකුනනවාලු
    ඒ ගොල්ලෝ උදේ ඉඳන් රෑ වෙනතුරු ප්‍රයිවෙට් කරමින් විකුනන්නේ මොනවාද
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඉරිසියාවයි, මෝඩයො වෛද්‍යවරු කිරීමයි, කියන්නෙ දෙකක්...

    තවකෙනෙක් තමන්ගෙ මට්ටම උසස් වෙනව දකින්ඩ, ගොඩක් දෙනෙක්ට:lol: අමාරුයි.. ඒක ඉතිං කවුරුත් දන්න සත්‍යයක්නෙ...
     
    AnuradhaRa

    Well-known member
  • වයිද්‍ය විද්‍යාලයට යන්න එක ලකුනක් අඩුවුන එකා සල්ලිදීලා හරි එම උපාධිය කරන එක වැරදිද ?
    ඒ එක්කම රජයේ වයිද්‍ය කියන කට්ටිය පුද්ගලික වෙදකමින් ලක්ශ ගනන් උපයන්නේ රජයේ කියන කෑල්ල බල්ලට දාලා
    මේ දොස්තරලා හා වෙන්න ඉන්න කට්ටිය පාරවල් දිගේ කෑගහන්නේ තමන්ගේ ඒකාධිකාරයට තර්ජනයක් වෙනවානම් විතරයි
    කවදාද ඒ ගොල්ලො බඩු මිල වැඩි වීමට හෝ වෙනත් පොදු විරෝදතාවයන්ට කවදාවත් එක්වෙන්නේ නෑ
    ඒ ගොල්ලෝ සුවිශේශ වෘත්තිකයන් කොටසක් විදියට තමයි හිතාගෙන ඉන්නේ
    ඒ ගොල්ලන්ගේ අත්වැරදීම් වලට කිසිම වගකීමක් නෑ
    මොකෙක් හරි බැන්නොත් හරි ගැහුවොත් හරි මුන් ඔක්කොම ස්ට්‍රයික් කරනවා
    නමුත් සාමාන්‍ය මහජනතාවට වෙන කිසිම කරදරයකදී ඉදිරිපත් වෙන්නේනෑ
    වයිද්‍ය උපාධිය මුදලට විකුනනවාලු
    ඒ ගොල්ලෝ උදේ ඉඳන් රෑ වෙනතුරු ප්‍රයිවෙට් කරමින් විකුනන්නේ මොනවාද

    කතාව ඇත්ත මචං :yes:
    රෙප් 8+
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචං මේවා වහන එක නෙමෙයි කරන්න ඕනි, ඕවල standards වැඩි කරන එක

    මුං බයයි බං පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ඇවිත් පර්මිට් එපා කියලා වැඩ කරයි කියලා..
    එහෙම කලොත් මුන්ට උත්ගෝශණ කරන්න බෑ
    පර්මිට් ඉල්ලලා...

    තමන්ගේ ගෝත්‍රයට ඉකේවි කියලා උන්ට සහලෝලා උණ ගැනිලා ඉන්නෙ..

    ඉරිසියාවයි, මෝඩයො වෛද්‍යවරු කිරීමයි, කියන්නෙ දෙකක්...

    තවකෙනෙක් තමන්ගෙ මට්ටම උසස් වෙනව දකින්ඩ, ගොඩක් දෙනෙක්ට:lol: අමාරුයි.. ඒක ඉතිං කවුරුත් දන්න සත්‍යයක්නෙ...

    කුහක + කම
     
    Aug 12, 2012
    4,169
    652
    0
    පව් බං..දොස්තර ගෝත්‍රිකයෝ දැන් තනියම අඬනවා..
    කාගෙන්වත් උන්ට සපෝට් එකක් නෑ.
    ඔකුන්ගේ ජනතාවට ඇති ආදරය අපි දැක්කා පර්මිට් කැන්සල් කල වෙලාවේ..
    :lol::lol::lol::lol:

    :lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    physics chemistry බැරි උනා කියලා බෙහෙත් පෙත්තක් දෙන්න බැරි කමක් නෑනේ.
    ගූගල් එකේ symptoms ටික ගැහුවා නම් ඕන තරම් බෙහෙත් තියනවා.
    :lol:
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    වයිද්‍ය විද්‍යාලයට යන්න එක ලකුනක් අඩුවුන එකා සල්ලිදීලා හරි එම උපාධිය කරන එක වැරදිද ?
    ඒ එක්කම රජයේ වයිද්‍ය කියන කට්ටිය පුද්ගලික වෙදකමින් ලක්ශ ගනන් උපයන්නේ රජයේ කියන කෑල්ල බල්ලට දාලා
    මේ දොස්තරලා හා වෙන්න ඉන්න කට්ටිය පාරවල් දිගේ කෑගහන්නේ තමන්ගේ ඒකාධිකාරයට තර්ජනයක් වෙනවානම් විතරයි
    කවදාද ඒ ගොල්ලො බඩු මිල වැඩි වීමට හෝ වෙනත් පොදු විරෝදතාවයන්ට කවදාවත් එක්වෙන්නේ නෑ
    ඒ ගොල්ලෝ සුවිශේශ වෘත්තිකයන් කොටසක් විදියට තමයි හිතාගෙන ඉන්නේ
    ඒ ගොල්ලන්ගේ අත්වැරදීම් වලට කිසිම වගකීමක් නෑ
    මොකෙක් හරි බැන්නොත් හරි ගැහුවොත් හරි මුන් ඔක්කොම ස්ට්‍රයික් කරනවා
    නමුත් සාමාන්‍ය මහජනතාවට වෙන කිසිම කරදරයකදී ඉදිරිපත් වෙන්නේනෑ
    වයිද්‍ය උපාධිය මුදලට විකුනනවාලු
    ඒ ගොල්ලෝ උදේ ඉඳන් රෑ වෙනතුරු ප්‍රයිවෙට් කරමින් විකුනන්නේ මොනවාද

    Aya keyanda dayak nea.keyanda ona tika lasatama sinhalanma keyala teyanawa
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    එතකොට පෞද්ගලික රෝහල් වල මුදලට විකුණන්නේත් සෞඛ්‍ය සේවය නෙමෙයිද?

    රජයේ රෝහලේ ලෙඩ්ඩු සත්තු ගානට දාලා පෞද්ගලික රෝහලේ සලකන්නේ සල්ලි වලට නෙමෙයිද?

    එහෙම කරන අයට උගන්න රජයේ විශ්වවිද්‍යාල වලට වැය කලේ අහින්සක මිනිහගේ බදු මුදල් නෙමෙයිද?

    සිරා ,, ඔයටිකම මම අපේ මල්ලි කෙනෙක් වෙන හෙන ටෝක් දෙන එකෙක්ගෙන් දැන් ටික කාලෙකට කලින් අහුව , සාදාරන උත්තර ණෑ ...

    දක්ෂකම කියන්නේ එකලු , හැමෝටම එකවගේම චාන්ස් තියෙනවලු ඉගෙනගන්න කාලේ ... පිස්සු කෙලලා ඒවා හරියට කරගන්න බරිඋනට උන්පලි නෑලු ... බම්බුව තමයි....

    මං ඌට කියල දුන්න ලුණු ඇබුල් ඇතිව.... එදා ඉදං වැඩිය මගේ මුණ බලන්නේ නෑ ...

    අනික් උන් තමා රැකියා විරහිත උපාදි දාරීන් .... යකෝ, OL වලින් හැලෙන් උනුයි, AL වලින් හැලෙන උනුයිත් ඔහොම පාරට බැස්සනං කොහොමද?