ඉස්කෝලෙදි ඉගෙන ගත්තු බොරු 10ක්!
අපි හැමෝම වගේ ඉස්කෝලෙ ගිහින් තියෙනවා. විෂය කරුණු විතරක් නෙවෙයි, සිරිත්විරිත්, සමාජය එක්ක ගනුදෙනු කරන විදිය වගේ දේවලුත් ගොඩක් අපි ඉගෙනගන්නෙ ඉස්කෝලෙ දි. පොඩි පන්තිවලදි අපේ ගුරුවරු කියන දේවල් අපි ගොඩක් වෙලාවට ගෙඩි පිටින්ම ඇත්ත කියල පිළිගන්නවා. සමහර වෙලාවට අපිට ටිකක්...