1. M

    යක්ෂණියන්ව පැමිණ ඇගේ ශරීරයේ රුධිරය උරා බ&#3539

    කර්මය එකක් එත් මේ වගේ ගොන් කතා කියන එක නම් ගොන්ම වැඩක් තමයි
  2. M

    සුද්දිලාගේ කතාව

    හැමෝටම ඉස්තුතියි
  3. M

    සුද්දිලාගේ කතාව

    :no::no::no::no:
  4. M

    සුද්දිලාගේ කතාව

    සුද්දිලාගේ කතාව සුද්දිලාගේ කතාව චිත්‍රපටිය ඔබේ මතකයට එනවා නම් මේ කතාව ඔබට රස විදින්න පුළුවන් වෙයි තවත් හොදට .චිත්‍ර පටය ආරම්බයේම මුළු තිරය පුරාම අපිට පිටුපස හැරී පන් මල්ලක් වන වන මහත් ලැසි ගමනක් යන සුද්දී ඔබට මතක ඇතැයි සිතමි ,අධ්‍යක්ෂක ගේ අබිප්‍රාය සුද්දිගේ චරිතය මේ යයි කැමරාවෙන් ප්‍රේක්ෂක...
  5. M

    Kudu Mervin

    ඔය කැළණි බුරුවො තමයි ඔය යකාව පාර්ලිමේන්තුවටත් යැවුවේ දැන් රතින් ඥ පත්තු කරන්නේ
  6. M

    ඔබ බලපු හොදම සිංහල චිත්‍රපටිය කුමක්ද?

    නිධානය එයා දැන් ලොකු ළමයෙක් අහසින් පොලවට ගංග අද්දර තුම්මන්හන්දිය අග්නිදාහය අස්වැසුම ඹබරු ඇවිත් විරාගය :yes::yes::yes:
  7. M

    කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප

    වැදගත් ලිපියක් එත් ඔය g spot කතාව නම් විවාදයට තුඩු දීලා නේද ,සමහරු කියනවා එහෙම එකක් නැහැ කියලා ,මම නම් දන්නේ නැහැ ඔන්න :D
  8. M

    සොරෙන් ගැනීමෙන් වැලකීම

    හොරකන් නොකර කොහොමද සල්ලි කාරයෙක් වෙන්නේ :oo::oo:
  9. M

    ඇසට ඇසක්‌ම ඉල්ලූ ගාල්ලේ පාතාල යුද්ධය

    ගාල්ල යනු බයානක තිරිසන්නු වැනි මිනිසුන් සිටිනා නගරයකි ,,මෙහි මිනි කන රාක්ශයින් මිනිස් වෙස් ගෙන වාසය කරයි :shocked::shocked:
  10. M

    මර්වින් ගෙ පුතා

    මර්වින් ගෙ පුතා මර්වින්ගෙ පුතා හමුදාවෙ මෙජර් කෙනෙකුට ගහලා හෙට පත්තර බලපල්ලා http://lankacitizen.com/index.php/si/component/content/article/56-hot-news/1577-2012-09-09-14-09-54
  11. M

    තිසුරි යුවනිකා කොච්චර බැලුවත් එපා වෙන්නේ

    දැන් වයසට ගිහිලා ඉන්න අපේ පැරණි නිලියෝත් ඔක්කොම ගියේ ඒගොල්ලන්ගේ අම්මලත් එක්ක තමයි එත් ඒ අයට තාත්තලා නැති ළමයි හිටියා :baffled::baffled:
  12. M

    Amaa (Never thought she is that type)

    එහෙනම් එයාට හොද නිලියක් වෙන්න බැරි වෙයි :baffled::baffled:
  13. M

    Sunny Leone in Passikuda

    මේ ෆොටෝ ටික නම් සෑහෙන පටලැවිලි සහගතයි.මෙයා මිට ඉස්සෙලා එයාගේ නිරුවත හෝ ගාලා පෙන්නපු කෙනෙක් නේ ,දැන් මොකද මේ කරන්නේ පොඩි ජංගි කැල්ලකුයි තන පටයකුයි ගහගෙන බාගෙට පෙන්නනවා ,එතකොට මොකක්ද හොද ,මෙහෙමද වෙනදා විදිහටද :confused: අපි කවදාවත් මෙයාගේ ඔක්කොම දැකලා නොතිබ්බනම් අපේ ඔලුවේ තියෙන ඔක්කොම හැඩ තල දාගෙන...
  14. M

    windows

    මං හිතන්නේ මේක තමයි හරිම ක්‍රමේ ,හුගක් ඉස්තුතියි මිත්‍රයා .අනිත් අයටත් හුගක් ඉස්තුතියි :D:D
  15. M

    windows

    මං කරලා බලන්නම් මචන් හුගක් ඉස්තුතියි :D
  16. M

    windows

    හොද කොපියක් කිව්වේ ඔරිජිනල් කොපි එකක්ද එක කරන්න නම අමාරුයි මේ දවස් වල empty pocket ,එහෙම නැතුව හොද කොපි තියෙනවද නෙට් එකේ ,දන්නවා නම් දාන්නකෝ ලින්ක් එක .ලොකු උදව්වුවක් :yes:
  17. M

    windows

    උබේ අදහසත් හොදයි එත් සල්ලි නැහැ නේ :baffled:
  18. M

    windows

    ඉස්තුතියි මචන් එත් මේ ලැප් එකේ කවදාවත් වින්ඩෝස් දාල නොතිබ්බ එකක් අනික c එක ෆොර්මැට් කරලා තමයි දැම්මේ .කොහොම උනත් උබේ උත්තරෙත් වැදගත් වෙනවා රේප් 5 දුන්නා
  19. M

    windows

    නෙට් එකෙන් බාපු සර්විස් පැක් 1 තියෙන වින්ඩෝස් 7 කොපියක් ඉන්ස්ටෝල් කරා .ඇක්ටිවු කරන්න හිතාගෙන වින්ඩෝස් ලෝඩර් එක දැම්මා එත් එකේ ඉන්ස්ටෝල් බටන් එක වැඩ නැහැ පරණ ක්‍රැක් එකක් අයින් කරන්නලු .:baffled::baffled:මොකද මචන්ලා මේකට කරන්නේ මේ වින්ඩෝස් wat කියන්නේ මොකක්ද එක කොහොමද වැඩ කරන්නේ .උත්තරයක්...
  20. M

    අසම්මත ආදරයක සුන්දරත්වය

    අවන්කවම මම කැමතියි ඔබේ ලිපියට ,හුගක් වටිනා අදහසක් ගොන්නක් , ඒ වගේම මාත් හුගාක් ආසා කරන චිත්‍රපටයක්

    No contents