manmala

Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    නෙට් එකෙන් බාපු සර්විස් පැක් 1 තියෙන වින්ඩෝස් 7 කොපියක් ඉන්ස්ටෝල් කරා .ඇක්ටිවු කරන්න හිතාගෙන වින්ඩෝස් ලෝඩර් එක දැම්මා එත් එකේ ඉන්ස්ටෝල් බටන් එක වැඩ නැහැ පරණ ක්‍රැක් එකක් අයින් කරන්නලු .:baffled::baffled:මොකද මචන්ලා මේකට කරන්නේ
    මේ වින්ඩෝස් wat කියන්නේ මොකක්ද එක කොහොමද වැඩ කරන්නේ .උත්තරයක් දුන්නොත් ලොකු උදවුවක් ,නිකන් නෙවෙයි රේප් 5 ගානේ දෙනවා ගන්න පුළුවන් අයට .මට මේක ඉතාමත් වැදගත් .කවුරු හරි උදවු කරයි කියලා හිතනවා :yes::yes:
     
    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    මචන් මම දන්නා විදිහට ඔය ලෝඩර් එකෙන් ක්‍රැක් කරන්නේ System Reserved Partition එකේ තියෙන files ටිකකුයි Registry එකේ values ටිකකුයි.... ඒක නිසා අලුතෙන් Windows දානකොට System reserved partition එකයි C Drive එකයි දෙකම delete කරලා අලුතෙන් create කරලා windows දැම්මනම් වැඩේ හරි... නැත්තම් ඔය ලෝඩර් එකේ කේස් එනවා...
     
    Last edited:
    • Like
    Reactions: khewagee

    ඉස්තුතියි මචන් එත් මේ ලැප් එකේ කවදාවත් වින්ඩෝස් දාල නොතිබ්බ එකක් අනික c එක ෆොර්මැට් කරලා තමයි දැම්මේ .කොහොම උනත් උබේ උත්තරෙත් වැදගත් වෙනවා රේප් 5 දුන්නා
     
    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    okata windows hoda copy ekak daganinko.oka crack karanna one na ne ethakota.oka kara ganna bari unoth ekane wisaduma wenne ubata.

    හොද කොපියක් කිව්වේ ඔරිජිනල් කොපි එකක්ද එක කරන්න නම අමාරුයි මේ දවස් වල empty pocket ,එහෙම නැතුව හොද කොපි තියෙනවද නෙට් එකේ ,දන්නවා නම් දාන්නකෝ ලින්ක් එක .ලොකු උදව්වුවක් :yes:
     
    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    ඉස්තුතියි මචන් එත් මේ ලැප් එකේ කවදාවත් වින්ඩෝස් දාල නොතිබ්බ එකක් අනික c එක ෆොර්මැට් කරලා තමයි දැම්මේ .කොහොම උනත් උබේ උත්තරෙත් වැදගත් වෙනවා රේප් 5 දුන්නා

    එහෙනම් මචන් ඔය install කරපු Windows 7 ඒක pre cracked version එකක් වෙන්න ඇති....

    එහෙනම් මෙහෙම කරල බලන්නකෝ..

    Windows Updates වල Installed Updates වලට ගිහිල්ල KB971033 update ඒක install වෙලාද බලන්න.. install වෙලා නම් uninstall කරන්න...

    එහෙම කරලත් බැරි උනොත්... cmd ඒක Administrator විදිහට run කරලා පහල තියෙන විදිහට දෙන්න...

    takeown /f “%windir%\\System32\\Wat\\*”

    icacls “%windir%\\System32\\Wat\\*” /deny *S-1-1-0

    දැන් restart කරන්න..

    බලන්නකෝ හරි යයිද කියලා.....
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    • Like
    Reactions: khewagee

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    එහෙනම් මචන් ඔය install කරපු Windows 7 ඒක pre cracked version එකක් වෙන්න ඇති....

    එහෙනම් මෙහෙම කරල බලන්නකෝ..

    Windows Updates වල Installed Updates වලට ගිහිල්ල KB971033 update ඒක install වෙලාද බලන්න.. install වෙලා නම් uninstall කරන්න...

    එහෙම කරලත් බැරි උනොත්... cmd ඒක Administrator විදිහට run කරලා පහල තියෙන විදිහට දෙන්න...

    takeown /f “%windir%\\System32\\Wat\\*”

    icacls “%windir%\\System32\\Wat\\*” /deny *S-1-1-0

    දැන් restart කරන්න..

    බලන්නකෝ හරි යයිද කියලා.....

    මං කරලා බලන්නම් මචන් හුගක් ඉස්තුතියි :D
     
    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    Windows 7 Download කරේ ඇයි? Windows 8 RTM එක මේ ළගදි release වුනා නේ?
    ඒක Windows 7 වගේ නෙවෙයි ගොඩක් fast විශේෂයෙන්ම තමන් ළග හොද Graphic card එකක් තියෙනවා නම්.

    මේක Cracked version එකක්.

    මචන්.. ඔයා windows 8 දැම්මද? තාම stable version එකක් නෑ නේද? කොහොමද performance එහෙම?:yes::yes::yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    reputation_balance.gif
    windows 08-23-2012 11:38 PM +5 wede goda thanks

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: khewagee

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මචන්.. ඔයා windows 8 දැම්මද? තාම stable version එකක් නෑ නේද? කොහොමද performance එහෙම?:yes::yes::yes:

    RTM කියන්නේ Stable version එක තමයි RTM කියන්නේ Released To manufacture කියන එකයි. මේක මම මගේ Laptop එකේ දැම්මා Resources අඩුවෙන් consume වෙන නිසා දැනට ප්‍රශ්ණයක් නෑ.
     
    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    RTM කියන්නේ Stable version එක තමයි RTM කියන්නේ Released To manufacture කියන එකයි. මේක මම මගේ Laptop එකේ දැම්මා Resources අඩුවෙන් consume වෙන නිසා දැනට ප්‍රශ්ණයක් නෑ.

    ahh... එහෙනම් මමත් දාල බලන්න ඕන......:yes::yes:
     
    Jul 20, 2008
    92
    5
    0
    macho uba tawa ona taram loader tiyenawane torrent site wala. tawa tikak uthsaha karapan. wena akak dala. hari yannathtam. cd aka dala repair parak dapan. formet nitarama karanna hoda nahane. uba wat akak gana ahuwa neda. mama danne nam "remove wat" kiyala akak. aka dammanam oya okkama prashna iwarai. habai junuine bacth aka watenne naha propetice wala hode. wade goda. windows up date karanna baha hode. kohamath ithin up date karanna bahane loader dammath ahuwenawane. oya okkama dewal hari yannathtam remove wat dapan wade goda. windows strack anan manan wennahane. mama danna tika kollo kiwwe hode. romove wat ubage wadeta goda........:yes:...:yes:
     
    • Like
    Reactions: khewagee

    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    macho uba tawa ona taram loader tiyenawane torrent site wala. tawa tikak uthsaha karapan. wena akak dala. hari yannathtam. cd aka dala repair parak dapan. formet nitarama karanna hoda nahane. uba wat akak gana ahuwa neda. mama danne nam "remove wat" kiyala akak. aka dammanam oya okkama prashna iwarai. habai junuine bacth aka watenne naha propetice wala hode. wade goda. windows up date karanna baha hode. kohamath ithin up date karanna bahane loader dammath ahuwenawane. oya okkama dewal hari yannathtam remove wat dapan wade goda. windows strack anan manan wennahane. mama danna tika kollo kiwwe hode. romove wat ubage wadeta goda........:yes:...:yes:

    මචෝ.. ලෝඩර් ඒක දැම්මම windows update කරන්න පුළුවන්... මම උප්දටේ කරනවා..... හැබැයි KB971033 update ඒක update නොකර hide කරල තියන්න ඕන.. එකෙන් ක්‍රැක් එක ගැලවෙනවා....