Teledrama Episode Needed

AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මෙන්න මේ Teledrama එකේ අන්තිම Episode 10 තියෙන කෙනෙක් ඉන්නවද? Episode 90-100වෙනකල්
    කම්මැලිවෙලාවට මුල ඉඳල බැලුව අන්තිම Episode 10 Missing YouTube Playlist එකේ.



    hqdefault.jpg


    තියෙන කෙනෙක් දකිනකල් බම්ප් පාරක් දෙන්න සහෝ
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    Anthimata wena de kiyannada

    මොකක්ද වෙන්නෙ?
    90වෙනි එපියෙ වෙන්නෙ අර තිවංක කේක් හොරකමකට අල්ලන යන එකෙන් බේරෙන සීන් එකක්. කොහොම හරි හොයල හොයල 98ත් හොයාගත්ත වෙලාවට ඒකෙ තමයි තිවංක ඇත්තටම ඔෆිස් එකේ අය ඉස්සරහ පෙනී ඉන්නෙ. ඒත් වන්දනාව අස් කරනව. එතැනින් එහා ටිකත් නෑ. 90න් පස්සෙ 98 විතරයි හොයාගන්න පුලුවන් උනේ:(