භවය
භවය ගැන
දිනක් භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණි ආනන්ද තෙරණූවේ මෙසේ විමසූහ
ස්වාමීනී, භවය, භවය යනුවෙන් ධර්ම කරැණක් කියනු ලැබේ භවය ඇති වන්නේ කුමන කරැණු පදනම් කර ගෙන ද
පින්වත් ආනන්ද, කාම ධාතුවේහි විපාක වින්ද යුතු කර්මයක් සකස් වී නැති නම්, කාම භවයක් කියා දෙයක් ගැන කතාබස් කළ හැකිද
ස්වාමීනී...