බුදුගුණ අනන්තයි අප්‍රමාණයි
බ්‍රහක්ම ලෝක, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, මිනිස් ලෝකය, තිරිසන් ලෝකය, නිරය, සියළුම ලෝකයන් පිලිබද අවබෝධ කොට වදාල ඒ ගෙෘතම සම්මා සම්බුදුරජානන් වහන්සේනමක්නේ අපි සරණ ගියේ. උන්වහන්සේ අප්‍රමාණ ගුණස්කන්ධයක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වූ නිකෙලෙස් මුණිවරයකි. උන්වහන්සේට මේ සියළු...