අසමු අපිත් සිරි සදහම්... (Facebook තුළ "දම් දෙසුම්")

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    අසමු අපිත් සිරි සදහම්... (Facebook තුළ "දම් දෙසුම්")

    පින්වත් මිතුරනි,

    මෙතැන "දම් දෙසුම්" කියා තිබෙන්නේ Facebook තුළ දිනපතා දම් දෙසුම බැගින් ගෙන ඒමට නිර්මාණය කළ යෙදුමක් (application).



    http://apps.facebook.com/dhamdesum/

    මෙන්න මෙහෙමයි එය හඳුන්වා දී තිබෙන්නේ...

    "අප සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුදු බව පසක් කර, අනුත්තරවූ ඒ 'ධර්ම චක්‍රය' ප්‍රවර්තනය අරඹා වසර 2600 පමණ ගත වී හමාර ය. එ නමුදු, ලෝ සතුන් ඉක්මවා යා නොහැකිව ඇලී බැඳී සිටින සසර දුක ගැන අවබෝධය ලබා දෙන, ඒ දුකින් සදා සැනසීම ලබා දෙන, උන් වහන්සේ විසින් මැනවින් දෙසන ලද ශ්‍රී සද්ධර්මය අදත් ජීවමානය. එම දහම තුළින් සසර දුකින් නිදහස් වීමට දරන අවංක ප්‍රයත්න හිස් නොවන්නේ එනිසා ම ය...

    මෙම යෙදුමේ එකම අරමුණ නිති පතා දම් දෙසුම් ගෙන ඒමෙන් ඒ සඳහා අප සැමට සහය වීමයි. එම දෙසුම් සඳහා මූලාශ්‍රය ලෙස අප තෝරා ගත්තේ නිමල දහම යළි ලොව පැතිරවීමට අමිල මෙහෙවරක් කරන මහමෙව්නාව භාවනා අසපු සංචිතයයි..."

    පහන් සිත් ඇති අය සවන් යොමු කර දහම් අසත් වා...

    සාදු! සාදු!! සාදු!!!
    තෙරුවන් සරණයි!
     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    ඔබ සියළු දෙනාට තෙරැවන් සරණයි

    බුදුරජානන්වහන්සෙගේ සිරි සදහම් අපහට ලබා දෙන කළ්‍යාණමිතුරනි මේ කරන්නාවූ වැඩ පිලිවෙල ඔබ සියළුදෙනාට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධවීම පිනිස උපකා‍රවේවා!

    සාදු...... සාදු...... සාදු.....

    ඔබ සියළු දෙනාට තෙරැවන් සරණයි..............
     

    Pem

    Member
    Nov 14, 2008
    17
    0
    0
    Something different for you to think about.....


    Get on board now:
    :yes:http://dhammamedicine.blogspot.com
    :yes:http://groups.google.com/group/dhammamedicine


    -Appamadena Sampadetha-
    :)

    2eauw7l.jpg
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සාදු සාදු සාදු. නිතිපතා පන්සල් යාමට නොහැකි අයට, මග පෙහෙළි කරන ආකාරයේ බණ පදයක් අහන්න තැනක් ළඟ පාතක නැති අයට, මේ හොඳ අවස්ථාවක්. බොහොම පින්.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මමත් app එක add කර ගත්තා... බොහොම ස්තූතියි. :)