මට නම් ලොකුම ලොකු ලයින් එකක් දාපු එකම හොටෙල් එක තමා හම්බන්තොට ෂෑන්ග්රිලා. කතාව මෙහෙමයි. අපි සෙට් එකක් ගියා.ඔතන මමයි තව එකෙකුයි ඈරෙන්න කස්ටිය හෙන ඩීසන්ට් කිට්. මමයි අනිත් එකයි කොට කලිසම් ගහන්, බීච් ශර්ට්ස් දෙකක් දාන් රබා දාන් හිටියෙ බෑක් පෑක් එල්ලන්. අපිව එන්ට්රන්ස් එකෙන් චෙක් කරා බස් එකම. අපි...