2007 Swift 1.5 CC ජෑපනීස් එකක් පෑද්දා. මම නම් සෙකන්ඩ් ඕනර් විදියට තමා මේක ගත්තෙ. අවුරුදු 4ක් පෑද්දා රනින් රෙපෙයාර්ස් වලට සෙට් උනේ රෑක් රීබුශ් කරන්නයි(27,500/= from AMW), ගියර් ඔයිල් මාරු කරන්නයි(7500/= from AMW), බ්රේක් පෑඩ්(Around 8000/= for break pads, workshop charges 1500/=), හබ් රේසර්...