මට ඔනි උනෙ මචන් 5.2M විතරයි. ඉතුරු ගාන මම අතින් දුන්න.
මෙන්න මේකයි කතන්දරේ. ඔයා මුලින්ම ඈප්ලයි කරන්න ඕනෙ. ඊට අමතරව ඔයා ගේ විකුනන්න ඉන්න කෙනාගෙන ගෙදර ප්ලෑන් එක, ඔප්පුව, වීදි රේකා සහතික තියෙනවා නම් එව්වා ඉල්ල ගන්න. ඒ ඩොක්යුමන්ට් ටික සබ්මිට් කලාම එයාල කියනවා අර ඔප්පුවට අවුරුදු 20-25 ක විතර...