1. R

    සංගගේ වැඩ

    සංගා තමයි සංගා. සිරා ඩයල් ඒක. සංගා සහ මහේල තමයි එලම ඩයල් දෙක ටීම් එකේ ඉන්න.
  2. R

    පිටරවල් ගැන කතා කරමු

    මේක නිකං බ්ලොග් එකක දැක්ක වගේ මතකයි.
  3. R

    ---HNB සල්ලි කපන්න අරන්---

    කොමර්ෂල් ඒක පේ පෑල් වලට සපෝර්ට්.ඉන්ටර්නෙට් බැන්කින්,මොබයිල් සේවාව තියෙනවා. සම්පත් එකේ ඉන්ටර්නෙට් බැන්කින් තියෙනවා. ඒත් පේ පෑල් වලට සපෝර්ට් නෑ. සෙලාන්, NSB, NTB,NDB එව්වත් මම හිතන්නේ පේ පෑල් සපෝර්ට්. ඒවායේ ඉන්ටෙර්නෙට් බැන්කින් තියෙනවා. මට ඔය HNB කාරයෝ එපාම උනේ උන්ගේ පැතුම් විමනේ තෑගී හැමදාම...
  4. R

    ටෙලිකොම්-උදව්වක්

    ela. thanks machan reply ekata.
  5. R

    ටෙලිකොම්-උදව්වක්

    ස්තුතියි මිත්‍රයා බම්ප් එකට.
  6. R

    ටෙලිකොම්-උදව්වක්

    එල මචං. මම ටෙලිකොම් ගිහිං බලන්නම්. උදව් කරපු,රිප්ලයි දාපු, බම්ප් කරපු හැමෝටම බොහොම ස්තුතියි.
  7. R

    ---HNB සල්ලි කපන්න අරන්---

    දැන් ගොඩක් බැංකු පේ පෑල් වලට සපෝර්ට්. දැන් ආයේ HNB එකේ උන්ගේ ගෑස් බලා බලා ඉන්න ඕනි නෑ. ඊට වඩා හොද සර්විස් එකක් දෙන බැංකු ඕනි තරං තියෙනවා.
  8. R

    ජර්මන් ශෙපර්ඩ් බලු පැටව් ඕන කාටද?

    උබ කැමති නං මට ත් එකෙක් දීපන්. මම ගාව දැන් පුස් පැටව් දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නට අවුරුද්දක් විතර ඇති. පාරේ ඉදලා ගෙනාපු දෙන්නෙක්. සේරම බෙහෙත් විදලා හදන්නේ. මම ඔය බලු පැටියත් ඒ විදියට හදන්නං.
  9. R

    ---HNB සල්ලි කපන්න අරන්---

    මචං, මම උදේ HNB එකට ගිහිං එකවුන්ට් එකම ක්ලෝස් කරලා සල්ලි ටිකත් අරං ආවා. වෙන බැංකුවට එකවුන්ට් එකක් ඕපන් කරලා එකට දැම්මා සල්ලි ටික. එකේම ඉන්ටෙර්නෙට් එකවුන්ට් එකකුත් හදා ගන්න ඇප්ලිකේෂන් පුරවලා දුන්නා. මගේ පඩිය ආවේ HNB එකට. ඔෆිස් එකටත් ලියුමක් දුන්නා ආයේ HNB එකට පඩිය යවන්න එපා කියලා. මම නං ආයේ ඔය...
  10. R

    HNB-හිඟන්නෝ

    ඔව්. ආණ්ඩුවේ බැංකු මිනිස්සුන්ගෙන් හුරලා ගන්න බලන්නේ නෑ. ඒවාට ඕනි මිනිස්සුත් දියුණු කරන ගමන් රට දියුණු කරන්න. ඒවගේ ප්‍රතිපත්තිත් එහෙමනි හැදිලා තියෙන්නේ. අවුල තියෙන්නේ දේශපාලන ඇගිලි ගැසීම තමයි මචං.
  11. R

    ටෙලිකොම්-උදව්වක්

    ස්තුතියි මිත්‍රයා
  12. R

    ---HNB සල්ලි කපන්න අරන්---

    මම ඒක ගැන නං දන්නේ නෑ මචං. හැබැයි ඒ බැංකුව උදේ 9 ඉදලා හවස 6 වෙනකන් ඇරලා තියෙන්නේ. ඒ හින්දා ඔෆිස් ඉවර වෙලා උනත් බැංකුවට යන්න පුළුවන්. නිවාඩු දාන්න ඕනි නෑ.
  13. R

    බදුලු මහා රෝහලේ කෙරුවාව - අතිශයින් අස්සික&#353

    @buddikahl උබට හොදට සැලකුවා නං හොදයි මචං. එහෙම වෙනවා නං අපි හැමෝම කැමතියි.
  14. R

    ටෙලිකොම්-උදව්වක්

    ටෙලිකොම්-උදව්වක් මේකයි යාලුවනේ මට දැන ගන්න ඕනි, මගේ ගාව තියෙනවා SLT CDMA ෆෝන් එකක්. මේක ලයින් කනෙක්ෂන් එකක් විදියට හදා ගන්න බැරිද/ එහෙම ගන්නවා නං කියක් විතර ගෙවන්නද ඕනිද? මේ ගැන දන්නා කෙනෙක් උදව් කරනවද? එඩිට්.. උත්තර දීපු හැමෝටම ස්තුතියි. අවශ්‍ය දේ දැන ගත්තා.
  15. R

    ---HNB සල්ලි කපන්න අරන්---

    සම්පත් එක සහ කොමර්ෂල් එක හොදයි කියලා ගොඩක් අය කියනවා. NTB එකත් හොදලු. මම විස්තර දැනගත්තොත් උබට කියන්නම්.
  16. R

    බදුලු මහා රෝහලේ කෙරුවාව - අතිශයින් අස්සික&#353

    @yasas bandara මචං, මගේ අයියලා දෙන්නම ඩොක්ටර්ස්ලා. බදුල්ලේ වැඩ කලේ. එක්කෙනෙක් තාම වැඩ. මේ ත්‍රෙඩ් එක දාපු එකා දාලා තියෙන කාරනා ඇත්ත. අයියත් මාත් එක්ක මේ ගැන කියලා තියෙනවා. මාත් අත්විදලා තියෙනවා. ලංකාවේ ගොඩක් හොස්පිටල් වලට වඩා බදුල්ල හොස්පිටල් එක හරි නෑ. ලෙඩ්ඩුන්ව තලනවා පෙලනවා වැඩියි. එහෙම කරන්න...
  17. R

    ---HNB සල්ලි කපන්න අරන්---

    මචං, මම අයින් උනා HNB එකෙන්.
  18. R

    HNB-හිඟන්නෝ

    මම දැන් HNB එකේ එකවුන්ට් එක ක්ලෝස් කරා. ඊට පස්සේ ඒ සල්ලි ටිකත් අරං ගිහිං වෙන බැංකුවක එකවුන්ට් එකක් හදලා එකට දැම්මා. මම ආයේ ඔය HNB එක පැත්ත පළාතක වත් යන්නේ නෑ. මගේ පඩි සල්ලි සේරම ආවේ HNB එකට. මම ඔෆිස් එකටත් ලියුමක් දුන්නා ආයේ HNB එකට සල්ලි යවන්න එපා කියලා. මේ වගේ බලු බැංකු වලට ඔහොම තමයි කරන්න...

    No contents