1. R

    ---HNB සල්ලි කපන්න අරන්---

    මම දැන් HNB එකේ එකවුන්ට් එක ක්ලෝස් කරා. ඊට පස්සේ ඒ සල්ලි ටිකත් අරං ගිහිං වෙන බැංකුවක එකවුන්ට් එකක් හදලා එකට දැම්මා. මම ආයේ ඔය HNB එක පැත්ත පළාතක වත් යන්නේ නෑ. මගේ පඩි සල්ලි සේරම ආවේ HNB එකට. මම ඔෆිස් එකටත් ලියුමක් දුන්නා ආයේ HNB එකට සල්ලි යවන්න එපා කියලා. මේ වගේ බලු බැංකු වලට ඔහොම තමයි කරන්න...
  2. R

    ජනශක්ති හිඟන්ෙනා

    ඔය තියෙන්නේ. මචං, ජනශක්ති පල්හොරු උබට සල්ලි ගෙව්වේ නැත්තං ඔය උඩ ඉන්න පොර කරා වගේ වැඩක් කරපන් උබත්. ඕකුන්ව පල් කරලා දාන්න ඕනි. මම ෆේස් බුක් එකෙයි, දන්නා කියන හැමෝටමයි උබට උන අසාධාරණේ ඊමේල් කළා. මමත් දන්නේ නැතිව ජනශක්ති එකේ ඉන්ෂුවරන්ස් දාලා හොදට මට්ටු උන කෙනෙක්. උබ මෙතන ත්‍රෙඩ් එකක් දාලා කලේ හොද...
  3. R

    HNB-හිඟන්නෝ

    ok
  4. R

    HNB-හිඟන්නෝ

    thanks
  5. R

    ---HNB සල්ලි කපන්න අරන්---

    ela. ehenam ekatavath set venvaa.
  6. R

    HNB-හිඟන්නෝ

    :yes:
  7. R

    dawasaka Trip ekak yanna thanak

    කොල්ලුපිටියේ මහතුන් අයියලා ගෙදෙට්ට පලයන්. පොලිසියට එහා පැත්තේ.:P:P:P
  8. R

    Sunny Leone Google Wadima Search 2013

    උබ කියන කතාව ඇත්ත.
  9. R

    පිටරවල් ගැන කතා කරමු

    මං ගිහිං තියෙනවා මේ රටවල්/නගර වලට. ඉන්දියාව, මාලදිවයින, ඩුබායි,කටාර්,ලන්ඩන්,ජර්මනි, බැංකොක්,බහරේන් ලන්ඩන් වල නං පොඩි හොල්මන් සීන් එකකුත් උනා. ඒ ටික ටයිප් කරලා දාන්නං කෝ. මම ආසම රට තමයි ඩෙන්මාර්ක්. ගිහිං නෑ එහෙ. කොහොම හරි ඒ ඩෙන්මාර්ක්, ස්විට්සර්ලන්තය වගේ රටක පදිංචි වෙන්න තිබුනා නං කියලා වැඩක්...
  10. R

    Lankawe නත්තල් pics upload karamu

    මෙදා පොටේ අපිට නත්තල් නෑ
  11. R

    අළුත් ගෙදරට දොර lock සරනේරු ජනෙල් කොකු Help

    රට ඉදලා එන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න තිබුනා නං ගොඩ. බලමුකෝ. ස්තුතියි මචං රිප්ලයි එකට.
  12. R

    Original China...

    ela ela
  13. R

    dawasaka Trip ekak yanna thanak

    yamu.lk
  14. R

    dawasaka Trip ekak yanna thanak

    මේ දවස්වල නුවරඑළියේ යන්න එපා. සෙනග වැඩි. එපා වෙයි ඔයාට. මම කාලයක් එහෙ හිටපු හින්දා කියන්නේ. අපේ ඉන්දි සමරජිවගේ සයිට් එක බලන්න. එකේ තියෙනවා යන්න හොද තැන්. මාත් ගොඩක් වෙලාවට ඒක බලලා තමයි වීක්‌ එන්ඩ් එලියට යන්නේ.
  15. R

    අළුත් ගෙදරට දොර lock සරනේරු ජනෙල් කොකු Help

    ගල්වලේ වැඩි හරියක් ඉන්නේ තම්බි. මම යන්නේ නෑ තම්බි ගාවට ජිවිතේට. උබ ඔය කියන පොට් එකේ නම්බර් එකක් නැද්ද? මට බාත්රුම් එකට බඩු වගයක් ගන්න ඕනා.
  16. R

    අළුත් ගෙදරට දොර lock සරනේරු ජනෙල් කොකු Help

    පැලියගොඩ ඉදලා කිරිබත්ගොඩ ටවුමට එනකොට. ටවුන් එක පටන් ගන්න හරියේ තමයි ඔය කඩ පේලිය තියෙන්නේ. සාමානයෙන් දොරට හයි කරන හොද ලොක් එකක් රුපියල් 3000 ක් විතර වෙනවා. ඊට අඩුවටත් තියෙනවා. පිත්තල එව්වම ගන්න මචං. පොඩ්ඩක් ගනන්. ඒත් හොදයි. සරනේරු ගද්දි හොදට බලන්න ඒවා වැඩ කරනවද කියලා. ඔය සරනේරු, ලොක් ටිකක් ගනන්...
  17. R

    සල්ලි ඉතිරි කරන හැටි..

    දැන් නං සල්ලි ඉතිරි කරලා වැඩක් නෑ. මම පොඩි ගානක් තියාගෙන ඉන්නවා බැංකුවේ හදිසි අවස්ථාවකට ඕනි උනොත් කියලා. ඒ ඇරෙන්න මම කරන්නේ සල්ලි වලින් ඕනි කරන දේවල් ගන්න එක. මොකද නිකං සල්ලි පොදි බැදලා වැඩක් නෑ හරියට කන්නේ, අදින්නේ නැතිව. වාහනයක්,ගෙදරක් අරං තියෙන්නේ. තව සැහෙන ගානක් වටිනා පර්චර් 10 ඉඩන් දෙකක්...
  18. R

    HNB-හිඟන්නෝ

    ඔක. පේ පෑල් සල්ලි ඕකට එවන්න බැහැනේ. ඒකයි අවුල.
  19. R

    විස්ලිං නිහාල්ව දන්නවද?

    මචං අර බ්ලොග් එකේ තියෙනවා මෙයා ගැන විස්තර. පිස්සු හැදෙනවා මචං.මාරම වොයිස් එකක්. උබට ස්තුතියි බෙදා හදා ගත්තට.

    No contents