මචං,
විට්ස් කාර් එක හොදද? මම බැලුවේ 2000 වගේ ආපු විට්ස් එකක් ගන්න. යු ග්‍රේඩ් එකක් ලක්ෂ 19 කට වගේ තියෙනවා. 1000cc, කිලෝමීටර 90,000 දුවපු එකක්.ඩිජිටල් මීටර් තියෙන්නේ.
පේන්ට් නං හොදයි. ආයේ පාරක් පේන්ට් එක ගහලා තියෙන්නේ. දෙවැනි අයිතිකරු.
උබ මොකද හිතන්නේ මචං? (මේ වාහනේ ගන්නේ වැඩිය දුර යන්න නෙමයි...