1. R

    ලිංගාශ්‍රිත රෝග බෝ වෙන්නේ කොහොමද

    හැපීලයිෆ් එකෙන් ඇහැව්වා නං උත්තර දෙයි. ඒක ආණ්ඩුවෙන් කරන එකක් මම හිතන්නේ. ඔය වගේ ලිංගික ගැටළු ගැන එතනින් අහන්න පුළුවන්. http://sinhala.happylife.lk/connect-with-us/#1
  2. R

    kunu kolleta games wikunanawaaa.......

    උඹ කවද්ද කොළඹ එන්නේ.
  3. R

    HNB-හිඟන්නෝ

    eka thama math beluve vena bank ekak ekka set venna kiyala.
  4. R

    හිගන්නන්ට කොයින්ද උණු බත්!

    ඔහොම ඉතිං කුට්ටියක් හම්බ උනාම කුලියට ලියන උන්දලටත් ආණ්ඩුවේ වැරදි පෙන්නේ නැතිව යනවනේ.
  5. R

    HNB-හිඟන්නෝ

    සම්පත් කාර්ඩ් එක පේ පෑල් එක්ක වැඩ නැහැනේ.
  6. R

    HNB-හිඟන්නෝ

    මේ බලන්න හැටන් නැෂනල් බැංකුවේ හිඟන වැඩ. ගනුදෙනු කරන්න වෙන බැංකුවක් හොයා ගන්න වෙයි වගේ. හැටන් නැෂනල් එකේ තියෙන පැතුම් විමන වගේ තරඟ වලින් හැමදාම මුල් තෑගි හම්බ වෙන්නෙත් ටැමිල් සහ මුස්ලිම් අයට. මහ ජරා බැංකුවක්. වැඩ කරන අයත් හරිම චාටර්. මට කොමර්ෂල් බැංකුවත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් ඉන්නවා නං එක හොදද...
  7. R

    PayPal + HNB Help

    හැටන් නැෂනල් බැංකුව නං දැන් හෙන චාටර්. ඕකත් එක්ක නං ගනුදෙනු කරන්න එපා. මහ හිඟන බැංකුවක්. මේ බලන්න මුන් මහ හිගන්නෝ.
  8. R

    ජනශක්ති හිඟන්ෙනා

    මගේ වාහනයකත් දන්නේ නැතිව ඉන්ෂුවරන්ස් එක දාලා තිබ්බේ ජනශක්ති එකේ. පස්සේ මම හොදට මට්ටු උනා ඔය ජරා කොම්පැනි එකෙන්. දැන් නං ආයේ දන්නා කියනා අයටවත් ඔය කොම්පැනි එකට යන්න දෙන්නේ නෑ. මේ ලිපිය පුළුවන් තරං ෂෙයාර් කර ගන්න.
  9. R

    ---HNB සල්ලි කපන්න අරන්---

    මමත් මගේ හැටන් නැෂනල් එකවුනට් එක අයින් කරනවා. මෙලෝ රහක් නැති බැංකුවක්. කොමර්ෂල් බැංකුවේ වත එකවුන්ට් එකක් හදා ගන්න ඕනි.
  10. R

    Recovery helpiyoooo

    මෙහෙමෙයි මචං, රිකවරි සොෆ්ට්වෙයා වලින් ගොඩක් වෙලාවට ගන්න පුළුවන් වීඩියෝ, පින්තුර වගේ එව්වා තමයි. හැබැයි මචං, හාර්ඩ් එක පාර්ටිෂන් කරාම පස්සේ ඔය රිකවරි සොෆ්ට්වෙයාර් වලින් හරියටම වැඩේ කරගන්න අමාරුයි. වීඩියෝ වගේ එව්වා ගන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට සම්පුර්ණ වීඩියෝ එකම නෑ. වීඩියෝ එකේ භාගයක් වගේ තමයි...
  11. R

    බලු පැටව් නොමිලේ

    මාත් හොයනවා බලු පැටියෙක්. පැටික්කියක් හෝ පැටියෙක්. පිට රටවල් වල එවුන් නෙමෙයි ,අපේ ලංකාවේ සමානය බල්ලෝ තමයි ඇති කරන්න කැමති මම. කොහෙද ඉන්නේ කියලා මට කියනවද?

    No contents