1. eranda jayasanka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔන්න ඕක තමා මචං වෙන්නෙ කික් එක පොඩ්ඩක් වත් තද නෑ, යටටම යනව, මේකෙ කික් කරන්න ෆුට් රෙස්ට් එක උස්සන්න ඕන ඒ නිසා කෙලවරටම යනව කික් පැඩල් එක උදේට නම් ස්ටාට් කරන්න අමාරු නෑ බං එක පාරින් වදිනව. හැබැයි ඔය කියන විදියටම කික් එක බහිනව නිකනුත් තෑන්ක්ස් මචෝ, ලබන සතියෙ තමා හදන්න දාන්න වෙන්නෙ,
  2. eranda jayasanka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කොහොමද ඒක කරන්නෙ
  3. eranda jayasanka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය ලෙඩේ හින්දද බන් ක්ලච් ප්ලේට් මාරු කරේ. මේකෙත් මෝටරේ විනාඩියක් විතර අල්ලන් හිටියම එක දවසක් ඔහොම පන ඇද ඇද ස්ටාට් වෙන්න වගේ ආව, ඒත් මෝටරෙ පිච්චිලා යයි කියල බයට තල්ලුවම දැම්ම
  4. eranda jayasanka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගැස්කට් නම් දන්නෙ නෑ බං, තාම 24000ස් ගානයි දිව්වෙ
  5. eranda jayasanka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මොකක් උනාමද බං එහෙම වෙන්නෙ ක්ලච් ප්ලේට් වල අවුලක් නෙවේද
  6. eranda jayasanka

    බයික් එක නවතිනව

    මොකක්ද උබේ බයික් එක.
  7. eranda jayasanka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එකෙක් කිව්ව ක්ලච් ප්ලේට් බදල වෙන්න ඇති කියල, ක්ලච් ප්ලේට් දැම්මම හරියයිලු, ඒක වෙන්න පුලුවන්ද
  8. eranda jayasanka

    බයික් එක නවතිනව

    එල මචං
  9. eranda jayasanka

    බයික් එක නවතිනව

    මොකක්ද මේකට කරන්න ඕන, ක්ලච් ප්ලේට් දැම්මම හරිද
  10. eranda jayasanka

    බයික් එක නවතිනව

    Elakiri බයික් වැඩ්ඩොන්ගෙන් උදව් ඕන
  11. eranda jayasanka

    රෙප් පවර් 12 යි

    පට්ට <3
  12. eranda jayasanka

    බයික් එක නවතිනව

    ක්ලච් ප්ලේට් බැදුවත් මෝටරෙන් ස්ටාට් වෙන්න එපයි නේද බං නිව්ටල් කරාම එහෙනම් එහෙම ඇදිල්ලෙ හොරේකුත් නෑ
  13. eranda jayasanka

    බයික් එක නවතිනව

    කරන්ට් කේස් එකක් වෙන්නත් බෑනෙ බං, නැවතුන වෙලාවට ප්ලග් වලට නිල් පාටට හොඳට කරන්ට් එක එනව අනික රත් වෙච්ච වෙලාවල් නිවුන වෙලාවල් කියල නෑ බං කොයි වෙලේ නවතීද දන් නෑ කික් එක නිකන්ම බහිනව, ඔය වෙලාවට මෝටරේ වදින්නෙත් නිකන් අර අපි ප්ලග් ගලවල මෝටරෙ ගැහුවම වදින්නෙ, අන්න එහෙම බරක් අල්ලන් වදිනව දැනෙන් නෑ
  14. eranda jayasanka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් බන්. DTS-iනෙ එපා වෙලා බන් තියෙන්නෙ. තල්ලු කරගන්නවත් එකෙක් නැති හරියක උනාම වෙලාවකුත් නෑ ගැරෙජ් එකකට යන්න
  15. eranda jayasanka

    බයික් එක නවතිනව

    බයික් එක නවතිනව යාලුවනේ, මගෙ ලඟ තියෙන්නෙ පල්සර් 135 එකක්, 24000ක් දුවල තියෙන්නෙ. මේ ලඟදි ඉඳං හිටපු ගමන් බයික් එක නවතිනව මිස් එකක් වගේ ඇවිල්ල. හරියටම වෙලාවක් කියන්න බෑ සමහර වෙලවට රත් උනාමත් වෙනව ස්ටාට් කරල ටික දුරකිනුත් වෙනව. මෙහෙම නැවතිච්ච වෙලාවට මෝටරේ ගැහුවට ස්ටාට් වෙන් නෑ, කික් එක වදින්නෙත්...
  16. eranda jayasanka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යාලුවනේ, මගෙ ලඟ තියෙන්නෙ පල්සර් 135 එකක්, 24000ක් දුවල තියෙන්නෙ. මේ ලඟදි ඉඳං හිටපු ගමන් බයික් එක නවතිනව මිස් එකක් වගේ ඇවිල්ල. හරියටම වෙලාවක් කියන්න බෑ සමහර වෙලවට රත් උනාමත් වෙනව ස්ටාට් කරල ටික දුරකිනුත් වෙනව. මෙහෙම නැවතිච්ච වෙලාවට මෝටරේ ගැහුවට ස්ටාට් වෙන් නෑ, කික් එක වදින්නෙත් නෑ කික් එක නිකන්ම...
  17. eranda jayasanka

    ᵀͨ̊̒҉̜̫͙̪ᴴ͗ᴵ̠̮̖͎͠ˢ̭̥̲͈͈̄ͭͤ ̢̓ͦ̐́ͅᴵ̸̎́ͦ͋̑͌&#81

    ᵀͨ̊̒҉̜̫͙̪ᴴ͗ᴵ̠̮̖͎͠ˢ̭̥̲͈͈̄ͭͤ ̢ͦ̐́ͅᴵ̸̎́ͦ͋̑͌Q
  18. eranda jayasanka

    අළුතින් සයිට් එකට අවේ

    මමත් අද තමයි ආවේ :yes:

    No contents