බයික් එක නවතිනව

eranda jayasanka

Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    බයික් එක නවතිනව

    යාලුවනේ, මගෙ ලඟ තියෙන්නෙ පල්සර් 135 එකක්, 24000ක් දුවල තියෙන්නෙ. මේ ලඟදි ඉඳං හිටපු ගමන් බයික් එක නවතිනව මිස් එකක් වගේ ඇවිල්ල. හරියටම වෙලාවක් කියන්න බෑ සමහර වෙලවට රත් උනාමත් වෙනව ස්ටාට් කරල ටික දුරකිනුත් වෙනව.
    මෙහෙම නැවතිච්ච වෙලාවට මෝටරේ ගැහුවට ස්ටාට් වෙන් නෑ,
    කික් එක වදින්නෙත් නෑ කික් එක නිකන්ම බහිනව විතරයි, හැබැයි පොඩ්ඩක් ගියර් එකට දාල තල්ලු කරාම ස්ටාට් වෙනව

    ඔහොම නැවතුනු වෙලාවල් වල මම ඔක්කොම චෙක් කරා, ප්ලග් දෙකටම හොඳට කරන්ට් එක එනව, ප්ලග් දෙකත් අලුත්, කාබ් එකේ අවුලක් නෙවේ කියල හිතෙන්නෙ මොකද මෝටරෙත් නිකන් වදින්නෙ ප්ලග් එකක් ගලවල නිකන් මෝටරෙ ගැහුවම වදින විදියට, බරක් අදින් නෑ වගේ, කික් එකත් නිකන්ම බහිනව ක්ලච් එක අල්ලන් කික් කරනව වගේ.. හැබැයි තල්ලු කරපු ගමන් ස්ටාට් වෙනව

    එන්ජින් ඔයිල් අඩුවෙන්නෙත් නෑ, දුම එන්නෙත් නෑ රෙඩ්ලයින් රේස් කරත්
    මොකක්ද වෙලාතියෙන්නෙ කියල කියන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Rummy678

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    rath unama nawathinawa mchn pulsar coil eka giyama short wela rpm eka adu weddima miss karala off wenawa

    eath kick eke case ekak nam ehema wenna bh pulg walata current enawa nam ignition coil wada athi hodata

    kick eke awulakata byk eka yaddi nathara wenawada :eek: man nam padinne kick nathi ekak eke awa ohoma yaddi off wena lede

    pulsar coil eka maru kara coil pack eka aragena

    mage thibbe byk eka slow karanna bh amu petrol suwada enawa byke ka nawathinawa self start gahwuata start wenne anh apahu niwenna thiyala start karanna oni

    habai kick case danne anh :no:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ක්ලච් පේට් එක බදනවා බං.. එකපාරට රේස් කරලා ගන්නකොට බයික් එක කෑගහන තරමට ඇදලා යන්නේ නෑ වගේ එකක් දැනෙන්නේ නැද්ද..
     
    • Like
    Reactions: eranda jayasanka

    කරන්ට් කේස් එකක් වෙන්නත් බෑනෙ බං, නැවතුන වෙලාවට ප්ලග් වලට නිල් පාටට හොඳට කරන්ට් එක එනව
    අනික රත් වෙච්ච වෙලාවල් නිවුන වෙලාවල් කියල නෑ බං කොයි වෙලේ නවතීද දන් නෑ
    කික් එක නිකන්ම බහිනව, ඔය වෙලාවට මෝටරේ වදින්නෙත් නිකන් අර අපි ප්ලග් ගලවල මෝටරෙ ගැහුවම වදින්නෙ, අන්න එහෙම බරක් අල්ලන් වදිනව දැනෙන් නෑ
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    ක්ලච් පේට් එක බදනවා බං.. එකපාරට රේස් කරලා ගන්නකොට බයික් එක කෑගහන තරමට ඇදලා යන්නේ නෑ වගේ එකක් දැනෙන්නේ නැද්ද..

    ක්ලච් ප්ලේට් බැදුවත් මෝටරෙන් ස්ටාට් වෙන්න එපයි නේද බං නිව්ටල් කරාම එහෙනම්
    එහෙම ඇදිල්ලෙ හොරේකුත් නෑ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ක්ලච් ප්ලේට් බැදුවත් මෝටරෙන් ස්ටාට් වෙන්න එපයි නේද බං නිව්ටල් කරාම එහෙනම්
    එහෙම ඇදිල්ලෙ හොරේකුත් නෑ

    නෑ එතකොට සෙල්ෆ් ස්ටාර්ට් වදින්නෙත් නෑ..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    යාලුවනේ, මගෙ ලඟ තියෙන්නෙ පල්සර් 135 එකක්, 24000ක් දුවල තියෙන්නෙ. මේ ලඟදි ඉඳං හිටපු ගමන් බයික් එක නවතිනව මිස් එකක් වගේ ඇවිල්ල. හරියටම වෙලාවක් කියන්න බෑ සමහර වෙලවට රත් උනාමත් වෙනව ස්ටාට් කරල ටික දුරකිනුත් වෙනව.
    මෙහෙම නැවතිච්ච වෙලාවට මෝටරේ ගැහුවට ස්ටාට් වෙන් නෑ,
    කික් එක වදින්නෙත් නෑ කික් එක නිකන්ම බහිනව විතරයි, හැබැයි පොඩ්ඩක් ගියර් එකට දාල තල්ලු කරාම ස්ටාට් වෙනව

    ඔහොම නැවතුනු වෙලාවල් වල මම ඔක්කොම චෙක් කරා, ප්ලග් දෙකටම හොඳට කරන්ට් එක එනව, ප්ලග් දෙකත් අලුත්, කාබ් එකේ අවුලක් නෙවේ කියල හිතෙන්නෙ මොකද මෝටරෙත් නිකන් වදින්නෙ ප්ලග් එකක් ගලවල නිකන් මෝටරෙ ගැහුවම වදින විදියට, බරක් අදින් නෑ වගේ, කික් එකත් නිකන්ම බහිනව ක්ලච් එක අල්ලන් කික් කරනව වගේ.. හැබැයි තල්ලු කරපු ගමන් ස්ටාට් වෙනව

    එන්ජින් ඔයිල් අඩුවෙන්නෙත් නෑ, දුම එන්නෙත් නෑ රෙඩ්ලයින් රේස් කරත්
    මොකක්ද වෙලාතියෙන්නෙ කියල කියන්න පුලුවන්ද?

    මාත් මාසෙකට පස්සේ වගේ ඊයේ බයික් එක පැද්දා එක තැන තියලා
    මගෙත් ඔය සීන් එක තිබ්බා
    කික් එක නිකන් බහිනවා
    සෙල්ෆ් වැඩ නෑ
    තල්ලු ස්ටාර්ට් වැඩ
    කම්ප්‍රෙශර් ගියාමත් ඔහොම වෙනවලු
     
    • Like
    Reactions: eranda jayasanka

    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    මාත් මාසෙකට පස්සේ වගේ ඊයේ බයික් එක පැද්දා එක තැන තියලා
    මගෙත් ඔය සීන් එක තිබ්බා
    කික් එක නිකන් බහිනවා
    සෙල්ෆ් වැඩ නෑ
    තල්ලු ස්ටාර්ට් වැඩ
    කම්ප්‍රෙශර් ගියාමත් ඔහොම වෙනවලු

    මොකක්ද උබේ බයික් එක.