මේක මම edit කරලා සිංහල උපසිරැසි දාපු වීඩියෝ එකක්. බලල හොඳ නරක කියන්න :rolleyes:
කෙල්ලන් යනු විශ්වාස කළ නොහැකි ජාතියකි....
හරියට අහසේ නිච්චිත දිශාවක් නැතුව පාවෙනා පිහාටුවක් වගෙයි....
ඇය හැමවිටකම ඇගේ සිත වෙනස් කරගන්නවා...
ඇගේ සිතුවිලි පවා මොහොතින් මොහොත වෙනස් වෙනවා...
බොහෝ විට කරුණාව පෙන්වයි...