වයිට් හවුසියේ නත්තල් සැරසිලි
වයිට් හවුස් එක කියන්නේ එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ නිල නිවස. දැනට ඉන්නේ බැරක් ඔබාමා කියල ඔයගොල්ලො දන්නවනේ. වයිට් හවුස් සංකීර්ණයේ Executive Residence, West Wing, East Wing, Cabinet Room, Roosevelt Room සහ the Eisenhower Executive Office Building පිහිටා තිබෙනවා...